♞⚔ Darkstone ⚔♞ [Android] ගහන එවුන් වරෙල්ලා

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ♞⚔ Darkstone ⚔♞ [Android] ගහන එවුන් වරෙල්ලා

    darkstone_logo.gif

    1.මේකෙ Land of Ardyl කියන ප්ලේස් එකේ ඉන්න කඟවේනාගේ යතුර කොහෙද තියෙන්නෙ? මැප් එකේ හැම තැනම බැලුව ඒත් හොයාගන්න බෑනෙ:confused::baffled:

    2.Dungeon 5ට කෙලින්ම යන්න තියෙන්නෙ ඇයි?

    3.Suncross කියන එක කොහෙද තියෙන්නෙ.?

     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔන්න අදතමයි මම මේකෙ පලවෙනි මිශන් එක ඉවර කලේ, ඒ කියන්නෙ Land of Ardyl කියන මැප් එකේ තියන ඔක්කොම ගවේෂණ (Quest) ටික , ලෙවල් 8ක් තියනවා, උඩ දාල තියන ඔක්කොම පරමාර්ථ (Objectives) ඉශ්ට කලේ අද. ඉතිං මං හිතුවා මේ ගේම් එක ගහන අයට උදව්වක් විදියට මේ ත්‍රෙඩ් එකේ පුනරීක්ෂණයක් (Review) දෙන්න. කාට හරි ගේම් එක ගැන දැන ගන්න ඕනෙ නන් මේකෙ BumP එකක් දාන්න.