Android secret code ඕන එවුන් වරෙල්ලා

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Android secret code ඕන එවුන් වරෙල්ලා

    නෙට් එකේ ගොඩක් වෙලා ඇවිදිනකොට දැකපු දෙයක් තමයි ෆෝන් වල අවුල් වියවුල්. ඒ නිසා මම මේක පොඩ්ඩක් කට්ටියට බලන්න දාන්න හිතුව. Android ෆෝන් ගොඩක් අය පාවිච්චි කරනවනේ. මුලින්ම අහන්න. මේක මගේ නිර්මාණයක් නෙවෙයි. බ්ලොග් එකකින් ගත්තේ. ඕන කරන කට්ටිය සේරටම බලන්නයි පෝස්ට් කරන්නේ. පහලින් තියෙනවා මේවා ගත්තු වෙබ් එක. එතනට ගියොත් මීට වඩා ගොඩක් වැදගත් දේවල් ඔයලට බලන්න පුළුවන්. වැඩේ හොඳයි නම් අනිත් අයටත් බලන්න සලස්වන්න.


    *#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

    *2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

    *#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

    *#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

    *#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

    *#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

    *#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

    *#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.


    W-LAN, GPS සහ Bluetooth Test Codes:

    *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

    *#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

    *#*#1472365#*#* - GPS test එකක්.

    *#*#1575#*#* - තවත් GPS test එකක්.

    *#*#232331#*#* - Bluetooth test එකක්.

    *#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


    විවිධ Factory Tests සදහා Codes:

    *#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

    *#*#0588#*#* - Proximity sensor test.

    *#*#0*#*#* - LCD test.

    *#*#2664#*#* - Touch screen test.

    *#*#2663#*#* - Touch screen version එක .

    *#*#0283#*#* - Packet Loopback.

    *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

    *#*#3264#*#* - RAM version එක.



    Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

    *#*#1111#*#* - FTA Software Version.

    *#*#2222#*#* - FTA Hardware Version.

    *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

    *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

    *#*#1234#*#* - PDA and Phone.



    http://allsevennet.blogspot.com
     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    6v4gQ.gif