♞⚔ Darkstone ⚔♞ [Android] ගහන එවුන් වරෙල්ලා
1.මේකෙ Land of Ardyl කියන ප්ලේස් එකේ ඉන්න කඟවේනාගේ යතුර කොහෙද තියෙන්නෙ? මැප් එකේ හැම තැනම බැලුව ඒත් හොයාගන්න බෑනෙ

2.Dungeon 5ට කෙලින්ම යන්න තියෙන්නෙ ඇයි?
3.Suncross කියන එක කොහෙද තියෙන්නෙ.?


2.Dungeon 5ට කෙලින්ම යන්න තියෙන්නෙ ඇයි?
3.Suncross කියන එක කොහෙද තියෙන්නෙ.?