♣♣ පෙන් එකේ අවුලක්..
පෙන් එක ගැහුවම මේ error මැසේජ් එක එනවා..
මොකද කරන්නේ format කරන්නත් බෑ..
දන්නා කවුරුහරි ඉන්නවනම් help එකක් දෙන්න පුළුවන්ද..
bump පාරක්වත් දාගෙන යමු හොඳේ..
මොකද කරන්නේ format කරන්නත් බෑ..
දන්නා කවුරුහරි ඉන්නවනම් help එකක් දෙන්න පුළුවන්ද..
bump පාරක්වත් දාගෙන යමු හොඳේ..