♥ⓛⓞⓥⓔ එළකිරි කෑල්ලක් තාමත් නැද්ද? ⓛⓞⓥⓔ♥

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මම හිතන්නේ ලංකාවේ යන සමහර නාට්‍ය ටික බැලුවම නම්
    කොල්ලන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා එවල
    ශේප් එකේ නෝමල් එකේ සෙට් වෙලා එයාට උබව නිතරම මතක් වෙන
    නැතිවම බැරි වෙන තත්වෙට ආවම නිකන්ම ගොඩ තමයි හේ හේ
    හැබැයි පුටෝ සමහර කෙල්ලෝ එහෙම ඇක්ට් කරලා
    කොල්ලන්ව පච්ච විදියට අන්දන සින් එහෙමත් වෙනවා
    විජේ කාරයාගේ අලුත් ෆිල්ම් එක වගේ :P
    පරිස්සමෙන් කෝකටත්

    ow oi, math ekiyakata line eka dagena hitiya. ekithline. passe balinnam ekita kollek innawa bn..
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මට නම් මේක වැදගත් වෙන්නේ නෑ, මොකද මට රත්තරන් කෙල්ලෙක් ඉන්නවා :love::love:. තාම තනිකඩව ඉන්න අයියලට ,මල්ලිලට, අන්කල්ලට :P වැදගත් නූලක්. හොදට ලියලා තියෙනවා සහෝ...:yes::yes:

    You must spread some Reputation around before giving it to tshirtZ again.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    forever_alone_mask.gif
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    hahahaha meke tiyena samaharak ewa nan boru ban :D kello kiyanne amuthuma jathiyak ekkenek gen ekkenekta godak wenas itin api un ekka deal karanna one e e widiyata ;) samahara kello wadiya hoyanawata kamathi naa eth thawa kello innawa eka hondatama balaporoththu wena aya :D itin apita mekai kiyala kiyanna baa :yes: habai onama kellekta daanna puluwan theorya thamai unwa care karana eka :D eka hamootama podui... eg :- kawada, biwwada bla bla bla :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    කවදාහරි ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා නැති කොල්ලෙක් එළකිරි එකේ ඉන්නවා කියල මට නම් නිකමට වත් හිතෙන් නෑ. වැරදිලාවත් එහෙම එකෙක් ඉන්නවනම් වහාම ලගම තියෙන පන්සලට ගිහින් බණක් බාවනාවක් කරගෙන ඉඳපන් :angry::angry:



    මේකටනම් මට හොදටම රිදුන:dull:,මානසිකව පුටුවෙනුත් වැටුන:baffled:. මම යනවා ඔලුව හැරිච්ච අතේ කුස්සියට:(.


    හොදා හොදා බොහොම පින් අපිවගේ උදවිය දැනුවත් කිරීම සම්බන්දයෙන්:rolleyes:. මෙහෙම වත් කොරල බලන්න ඕන.:P

    You must spread some Reputation around before giving it to tshirtZ again.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ane manda ban...
    Mata nam kello pala den nedda koheda ban :no::no:
    Maath oya kiyana dewal oya widihatama wage karala tiyenawa.. hebai e kellawa rawattanna hitha gena newei. Ehema kello dennek hitiya.. bt ekama kaale nemei..:dull::dull:

    Unge duka niwanna hitha hadanna man kepa wela weda kara kiwwoth hari:yes::yes: E unata un den man unnada malada kiyalawath balan na.. Unge wede karagena shape una. Ehema thamai mata nam une.. Ehema nathi unuth athi atharin pathara. Mage experience eka mama kiwwe machan.

    Thanks for your effort, hodhata points pennala deela tiyenawa.. :P:P:D