මම හිතන්නේ ලංකාවේ යන සමහර නාට්‍ය ටික බැලුවම නම්
කොල්ලන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා එවල
ශේප් එකේ නෝමල් එකේ සෙට් වෙලා එයාට උබව නිතරම මතක් වෙන
නැතිවම බැරි වෙන තත්වෙට ආවම නිකන්ම ගොඩ තමයි හේ හේ
හැබැයි පුටෝ සමහර කෙල්ලෝ එහෙම ඇක්ට් කරලා
කොල්ලන්ව පච්ච විදියට අන්දන සින් එහෙමත් වෙනවා
විජේ කාරයාගේ අලුත් ෆිල්ම් එක වගේ
පරිස්සමෙන් කෝකටත්

. තාම තනිකඩව ඉන්න අයියලට ,මල්ලිලට, අන්කල්ලට
වැදගත් නූලක්. හොදට ලියලා තියෙනවා සහෝ...

kello kiyanne amuthuma jathiyak ekkenek gen ekkenekta godak wenas itin api un ekka deal karanna one e e widiyata
samahara kello wadiya hoyanawata kamathi naa eth thawa kello innawa eka hondatama balaporoththu wena aya
itin apita mekai kiyala kiyanna baa
habai onama kellekta daanna puluwan theorya thamai unwa care karana eka
eka hamootama podui... eg :- kawada, biwwada bla bla bla 
කවදාහරි ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා නැති කොල්ලෙක් එළකිරි එකේ ඉන්නවා කියල මට නම් නිකමට වත් හිතෙන් නෑ. වැරදිලාවත් එහෙම එකෙක් ඉන්නවනම් වහාම ලගම තියෙන පන්සලට ගිහින් බණක් බාවනාවක් කරගෙන ඉඳපන්
,මානසිකව පුටුවෙනුත් වැටුන
. මම යනවා ඔලුව හැරිච්ච අතේ කුස්සියට
.
. මෙහෙම වත් කොරල බලන්න ඕන.





E unata un den man unnada malada kiyalawath balan na.. Unge wede karagena shape una. Ehema thamai mata nam une.. Ehema nathi unuth athi atharin pathara. Mage experience eka mama kiwwe machan.









mata me inna kella hala ganna beriwa inne .puluwan nm ehema thread ekak dapan![]()
man mechara amaruwen type karapuwa...
පිස්සන් කොටුව (Asylum Lunatic)
kiyana facebook page eke admin balla copy paste karala uge nama dagena![]()
https://www.facebook.com/photo.php?....368357156582124.88910.326976754053498&type=1
methana ehempitinma tyenawa me thread eka..ketha weda and ponna wesige napunsaka ballek![]()
gediya pitin daala
copy karannath epa kiyala 