♥♥♥ හමුදාවේ ජීවක විරු පුත්තු..♥♥♥

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ♥♥♥ හමුදාවේ ජීවක විරු පුත්තු..♥♥♥

    යුද්ධය දැන් ඉවරයි. ඉතින් මේ මහගු කාර්යට දායකඋන පාර්ශව ෙගොඩක් ඉන්නවා.
    ඉතින් ඒ හැමෝම කල මෙහෙවර මෙතෙක්යැයි කියාය නිම කල ෙනොහැකියි. මම මේ ලිපිය මගින් කියන්න යන්නෙ,
    යුද්ධය අවස්ථාවේ යුධ පෙරමුණු පිටුපසින් සිට මහත් වු ෙසේවයක් කල හමුදාවේ ජීවක මහත්වරුන් ගැනයි.

    jeevaka.jpg

    jeevaka2.jpg

    jeevaka3.jpg

    jeevaka4.jpg

    ජය වේවා.....

    මෙය රිවිර පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ස්තුත්යි මචන් වටිනා ලිපියක් මේවා කියවන්න අපේ උන්ට වෙලා නෑ උන් කරන්නෙ කරපු වැරදි හොයන එක තුක් නොදකින්.

    rep දෙන්න බැරිලු මචෝ :(
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ස්තුත්යි මචන් වටිනා ලිපියක් මේවා කියවන්න අපේ උන්ට වෙලා නෑ උන් කරන්නෙ කරපු වැරදි හොයන එක තුක් නොදකින්.

    rep දෙන්න බැරිලු මචෝ :(

    thx machan comment ekata:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ කොල්ලා.........
    ත්‍රිවිධ හමුදාවල වෛද්‍යවරු ඉන්නේ වෛද්‍ය බලකායෙම විතරක් නෙවෙයි. ක්‍රියාන්විත සේවයෙත් ඔවුන් හිටියා.........මම දන්න තරමින් අපට හිතා ගන්නට බැරි විශිෂ්ඨ සේවයක් කරල ඔවුන් නිහඩව ම ඉන්නවා........!!!!!
    එවන් වෛද්‍ය සොයුරන්ට ද මගේ ප්‍රණාමය........
     
    • Like
    Reactions: dwpsg

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එළ කොල්ලා.........
    ත්‍රිවිධ හමුදාවල වෛද්‍යවරු ඉන්නේ වෛද්‍ය බලකායෙම විතරක් නෙවෙයි. ක්‍රියාන්විත සේවයෙත් ඔවුන් හිටියා.........මම දන්න තරමින් අපට හිතා ගන්නට බැරි විශිෂ්ඨ සේවයක් කරල ඔවුන් නිහඩව ම ඉන්නවා........!!!!!
    එවන් වෛද්‍ය සොයුරන්ට ද මගේ ප්‍රණාමය........

    ෙබොහොම ඉස්තුති සහෝදරයා...:yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    :yes::)
     
    • Like
    Reactions: dwpsg