♥~කිම්_අක්කා~♥-Cute_Stills
ඔන්න ඉතින් කිම් අක්කට කැමති කට්ටියට මම අක්කගෙ ලස්සන ඉමේජස් ටිකක් අරන් ආවා.

මෙතන තියෙන සමහර ඒවා වල අක්කව අඳුරගන්නත් අමාරුයි. එයාගෙ ලස්සන ඇස් දෙකෙන් තමයි මමත් අඳුරගත්තෙ.

රීපෝස්ට් එහෙම තියෙනවා නම් සොරි වෙන්න ඕනි..

වැඩේ හොඳ නම්, හිතට සතුටුයි නම්, රෙප් දීලා යන්න අමතක කරන්න එපා......

ඉතින් හැමදේකම හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවානේ.කිම් අක්කා ප්ලේබෝයි
කියලා පත්තරේකට ගහපු ෆොටෝස් ටිකක් තියෙනවා.
ඒවා මෙතන දාලා අපේ එලකිරි එක කැත කරන්න හොඳ නැහැනෙ.
ඒවා දැකපු නැති කවුරුහරි ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න.මම දවල් වෙලා ලින්ක් එක PM කරන්නම්.

Last edited: