


ගැහැණියකට මිලක් නියම කොට ඇති මේ කුරිරු සමාජය තුල අති පාරිශුද්ධ පූජනීය ප්‍රේමය බහුතරයක් දෙනා තිබුනත් දෙන්න අකැමැති... උවමනාවෙන් සඟවාගෙන සිටින අතීශය දුර්ලභ දෙයක් වෙලා..
ආදරය කියන්නේ ගන්න කෙනෙක් නැතිවුනත් දෙන්න පුළුවන් දෙයක් වෙන්න ඕනෙ....
සුන්දර පද වැලක්...හිත උමතුවෙන් හීලෑ නැතිව සොයනා ආදරය කෙදිනක හෝ නුදුරේදී ලැබෙන්නට වරම් ලැබේවා...
නංගිට ජය.....



ජීවිතයට හිරු අරන් එන එක හොදයි..ඒත් අදුරට ආදරය කරන කෙනෙකුට
ලස්සන නිර්මාණයක් සහෝදරී

කවි පද අතරින් මට ඇසුණු විලාපයක්
ආදරය පණ පිටින් වළලන්න සිදු වෙන
මෙවන් යුගයක....
තවත් සිත්...අහිමි ආදරය වෙනුවෙන් සුසුම් හෙළනව
ආත්මය මිල කළ සිතක් පතන්නට තරම්...
සංවේදී හදගැස්මක විලාපයක් මට ඇසුන
මේ පද වැල් අතරින්....
ඇයට යහපතක් ම වේවා...!
ඔබේ නිර්මාණය මම රසවින්දා...බොහොම ස්තුතියි...!
![]()


nice anjala..![]()
@kasun1986 : maxa editin![]()
ammo pissu kora kawiyakne.... kohenda anji me adahas oyata enne.. maarai....![]()
matanam me kawiyata wada graphics hodai.. ape kasun kollage wadakne.. naththam anjalata puluwan dai mechchara wadak.. patta background eka.. elakirima thama![]()
kaviyak kiyawanawa nam awankawa kiyawanna ona !! nethuwata boruwata balala comments dala wedak
Anjala nangi mama harida manda ?? 