රත්තරන්... ඔයා දන්නවද.......?
මම ඔයාට කොච්චර ආදරේයිද කියලා,
මට ඒ ආදරේ කොච්චරද කියල වචන වලින් කියන්න තේරේන්නේ නැහැ,
එත්' මම දන්නේ මෙච්චරයි........
මට ඔයා නැතුව මේ ලොකේ ජිවත් වෙන්න බැහැ කියල විතරමයි,
මම තාමත් ඔයාව හැබැහින් දුටුවේ නැතත්.......
ඔයාගේන් ඇත් වෙන්න බැරි තරම්ම මම ඕයාගේ හදවතට ලංවෙලා,
ඔයා තාම දන්නේ නැතුව ඇති.........
ඔයාට පිස්‌සුවෙන් වගේ ආදරේ කරන කොල්ලෙක් ඉන්නවා කියලා,
ඇත්තමයි රත්තරන්...
ඔයා නැතුව මට මේ ලෝකේ ජිවත් වෙන්න බැහැ,
එහෙම උනොත් මගේ පපුව පැලිල මැරිලා යාවි.
මතු උපදින උපදින හැම ආත්මයකදිම
ඔයා මගේම වෙන්න කියලයි මම ප්‍රාර්තනා කරන්නේ............... ♥ ♥ ♥