♥----Romantic Moments----♥

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    550910_308977432518210_149929465089675_719745_1523952203_n.jpg

     

    muvindu

    Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    ආදරය....♥

    ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකිය. එකම පෙම්වතාද නොවිය හැකිය.
    ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.
    ඒත් . . .
    දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ?
    ඇය පරිපූර්ණ ගැහැණියක් නොවේ, ඔබද පරිපූර්ණ නැත.
    ඔබ දෙදෙනාට කවදාවත් පරිපුර්ණ විය නොහැකිය.
    එහෙත් . . .
    ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකිනම්,
    ඔබට දෙවරක් සිතන්නට ඉඩ සලසයිනම්,
    මිනිසකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම්,
    ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරේ ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්නත් එපා. ඇයට දෙන්න බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්න එපා.

    ඇය ඔබට සතුට ගෙන එද්දී සිනා වෙන්න.
    ආදරයේ නියම අරුත එයයි.



    527569_375175009194700_251789241533278_947126_1957717161_n.jpg


    :love::love::love::love::love::love::love::love:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කාටත් හොරා හදේ පිපුන
    ආදර කුසුම ඔබගේම බව
    සුවඳ හමන්නටත් පෙර
    දැනගත්තේ කෙසේද නුඹ

    :love::love::love:


    305537_416124198418237_145264895504170_1284789_1861232088_n.jpg

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ubata wadima sup ekak dila thiyenne mal baba

    ehwu wtane ubala kelinne paw baba
    Who Posted? Total Posts: 1,244
    User Name Posts DJU9 895 Mal Baba 78 sameerasadaru 68 king_pandukabaya 12 LKS007 12 චගු 8 gayankuwait 7


    බොල ඔටුවෝ ඌ thread වලට සප් එක දෙන්නේ උගේ පෝස්ට් ගාන වැඩි කරගන්න මිස වෙන දෙකට නෙවෙයි.:oo:....අනේ උඹේ බබා love එක ..:P:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොල ඔටුවෝ ඌ thread වලට සප් එක දෙන්නේ උගේ පෝස්ට් ගාන වැඩි කරගන්න මිස වෙන දෙකට නෙවෙයි.:oo:....අනේ උඹේ බබා love එක ..:P:rofl:
    :rofl:;)