♦️උබලා තෙල් නැති කාලේ ගත්ත සයිකල්

ANAVRIN

Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1705318455347.png

    1705318521842.png
     
    • Haha
    Reactions: lapaman

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    පුට්සයිකල් විකුනන්න තියා නම් කියන්න
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    අපිටනම් තෙල් නැති වුනේ නෑ ජීවමාන එකා රෑට ඇවිත් දීලා ගියා නේද පොන්නයෝ

    @Candid-B 😹🙈
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ගෝල්පේස් පිරෙනකොටම අපි නම් දැනන් හිටියා ඔහු එනවා කියලා. ඇවිල්ලා තෙල් ප්‍රශ්නෙ ඉක්මනින් විසඳන බව දන්න නිසා ගන්න හිටපු කෙනෙක්ට වත් ගන්න දුන්නෙ නෑ. හැමෝටම ගන්න එපා කියල තමයි කිව්වෙ.