♦️ගිලෙන්න ගිය දෝනි බේරා ගත් තාත්තා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    මම හොඳට බලලා තියෙනවා ලංකාවේ උන් අනුන්ගේ ළමයින්ව අල්ලනවා, බදාගන්නවා වැඩියි..ඒක අැත්තටම අාදරේට කරනවා වෙන්නත් පුළුවන් ඒත් ඔය කරන දේ වෙන රටක කරානම් උෟ හිරේ..මම දන්න ඵකෙක්ටත් ඒක වුනා වෙන රටක ළමයෙක්ගේ කම්මුල මිරිකලා..වෙන රටවල අනවසරයෙන් අනුන්ගේ ළමයෙක්ගේ අතින්වත් අල්ලන්න බෑ.නීති සෑහෙන්න තදයි ඒවට..මෙයා කරල තියෙන්නේ හොඳ වැඩක් මම කථා කරේ ඔය ඊට පස්සේ කරන දේ ගැන..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,750
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    මම හොඳට බලලා තියෙනවා ලංකාවේ උන් අනුන්ගේ ළමයින්ව අල්ලනවා, බදාගන්නවා වැඩියි..ඒක අැත්තටම අාදරේට කරනවා වෙන්නත් පුළුවන් ඒත් ඔය කරන දේ වෙන රටක කරානම් උෟ හිරේ..මම දන්න ඵකෙක්ටත් ඒක වුනා වෙන රටක ළමයෙක්ගේ කම්මුල මිරිකලා..වෙන රටවල අනවසරයෙන් අනුන්ගේ ළමයෙක්ගේ අතින්වත් අල්ලන්න බෑ.නීති සෑහෙන්න තදයි ඒවට..මෙයා කරල තියෙන්නේ හොඳ වැඩක් මම කථා කරේ ඔය ඊට පස්සේ කරන දේ ගැන..
    ඔව් .ලමයින්ගෙ පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕනෙ.කතා කරන්නවත් හොද නැ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    මමත් එකෙන් බේරා ගත්තා රාවණා ඇල්ලේ ගිලුනු එකෙක්.... උගේ නම් බඩ පිරිලා වැලියි, වතුරයි ගිලිලා 🤣