♦️චන්ද ලක්ෂ 100ක් රැගෙන සජබ ප්‍රබලයා රනිල්ට සහය පලකරයි 🤭

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    qBOeF4e.png
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ඕකා ගිය පාරත් අතේ පැලවෙන කිබුලෙක් උස්සන් ඇවිත් ඕන කමෙන්ම සජබෙට කෙලෙව්වා . :lol:
    එකෙන් උනේ ගෝටා මිනි මරල මෝරුන්ට කන්න දාපු කතාව විහිළුවක් වෙච්ච එක .
    U e welaweth Ranilta wada kale kiyala hithenne nadda?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    රාජිත ? ?
    සජිය පරදින්න කරේ . මුන් මහින්ද ල හොද යාළුවො . පාද යාත්‍රා ගිය සෙට් එකලු නේ .
    Ow ow. Ekathama mm kiwwe. Ara range bandarayath ehemai. Gemboth kagahanne sajith sajith kiyala kiwwe
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    ඕකා ගිය පාරත් අතේ පැලවෙන කිබුලෙක් උස්සන් ඇවිත් ඕන කමෙන්ම සජබෙට කෙලෙව්වා . :lol:
    එකෙන් උනේ ගෝටා මිනි මරල මෝරුන්ට කන්න දාපු කතාව විහිළුවක් වෙච්ච එක .
    එක කොහොමත් එදා ඉදන්ම වීහුළුවක් තමයි බන්. ලංකාව වටේ මීනි මෝරු අඩුයි. අනික මේ වෙනකම් ලෝකේ කොහෙවත් සාර්ථකව මිනි මෝරු ඇති කරලා නැහැ ටැංකියක. අන්තිම දේ මිනිහෙක්ව මරලා බොඩි එක අතූරුදහන් කරන්න මෙච්චර cost effective ක්‍රම තියන ලංකාවේ ඔය වගේ හෙන ගානක් යන වැඩක් කරන්නේ මොකටද? ඒ දවස්වල කට්ටිය මවපු මඩ වල තව එකක් තමා ඔය. මූත් හැදුවේ හේත්තු වෙන්න මූව වද්දගත්තේවත් නැහැ ඇතුලට.
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ptta joke eka
    🤣
    රනිල්ට කෝටියක් ද? එතකොට ? ☹🤭
    😂
    චන්ද ලක්ස සීයක් තියනවා නම් රනිලෙක් මොකටද ඌ ඉල්ලලා දිනනවනේ :baffled:
    🤣🤣
    සටන තියෙන්නෙ රනිල් මහත්තයයි සජිත් අතරේ. ලපය උපරිම ලක්ශ 15ක් ගනී
    මහා මැතිවරනෙන් චන්ද 100 නොගත්ත පෝනිලා මොන තරග ද? පොන්නපුට දත් දොස්තර වගේ පඩත්තලයන් එක්ක ගොං ආතල් ගන්න එක තමා කරන්න තියෙන්නේ
    😂 මහා බැංකු හොරා ඒ දවස් වල කර දෙවල් මේවා අවුස්සලා ගන්න ඕන
    Ow Pakshe Wijjayage. Wijaya thamai Daya Pathirana lawwa maranna oni jepponwa hoyala thiyenne

    විජය කියන එකත් ලේසි බඩුවක් නෙවේ නේ වෙස්සන්තර පාට් එක රග පෑවට
     
    • Haha
    Reactions: Xi Jinping

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,167
    1
    28,785
    113
    සිංහල බෞද්ධයෝ එක්ක බද්ධ වෛරයෙන් ඉන්න, බේරුවල හම්බයන්ගේ පුක ලෙවකන ජාතිද්‍රෝහියා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,013
    12,387
    113
    Behind u :p
    අන්තොම හරිය වෙද්දි සජියට අමුඩෙත් නැති වෙනව , ලනු කෑල්ල විතරයි ඉතුරු වෙන්නෙ , සෙට් එකම රනිල බානව 😁🤣
     
    • Haha
    Reactions: Honey Bunch

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    කෝටියක්අනුරට
    කෝටියක්රාජිතට

    රණිලටයි සජිත්ටයි උන් දෙන්නගේ ඡන්දත් නැද්ද 🤔
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර, රාජිත තමයි ප්‍රා එක මෙහෙයෙව්වේ. උනේ මහජන පක්ශේ පාතාල කල්ලිය තමයි ප්‍රා එක.
    මචන් සාලින්ද දිසානායක ඒ කාලෙ ආයුධ පුහුණුව ගත්ත හැටි ගැන කතාවක් කරන එකක් දවසක් සිරසෙ දැම්ම
    තව භාරත ලක්ෂ්මන් ඇතුලු මහජන පක්ෂෙ සෙට් එකක් එක්ක
    ඒක හොයගන්න බැරි උනා පුලුවන් නම් හොයල දාන්නකො

    සන්නස්ගලත් ස්වාධීන ශිෂ්‍ය සන්ගමය එක්ක මර්ධනය කරල තියෙනවා මිනී මරලත් තියෙනවා කියල blog එකක තිබ්බ
     
    • Like
    Reactions: kasun_kbp