♦️දෙමළ. ජාතික පෙරමුණ ෆෙඩරල් ඉල්ලයි.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    ඕක අපි කිව්වුවා උන් වෙන්වෙලා යන්න බලාගෙන ඉන්නේ
    කාලකන්නි ජෙප්පන්ගේ සමාජවාදී ලේබල් එක නිසා බටහිර රටවල් ඔක්කොම ගන්නේ දේමලුන්ගේ පැත්ත
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    ඕක අපි කිව්වුවා උන් වෙන්වෙලා යන්න බලාගෙන ඉන්නේ
    කාලකන්නි ජෙප්පන්ගේ සමාජවාදී ලේබල් එක නිසා බටහිර රටවල් ඔක්කොම ගන්නේ දේමලුන්ගේ පැත්ත
    ඕකුන් ආණ්ඩුව ගන්න අනිවාර්යෙන් ඉල්ලන හැම දේම දෙනවා බන්. මෙහෙ උන්ට රෙවෙන්නේ එතකොට.
     
    • Sad
    Reactions: 2osama

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    ඕක අපි කිව්වුවා උන් වෙන්වෙලා යන්න බලාගෙන ඉන්නේ
    කාලකන්නි ජෙප්පන්ගේ සමාජවාදී ලේබල් එක නිසා බටහිර රටවල් ඔක්කොම ගන්නේ දේමලුන්ගේ පැත්ත
    dan denna kuyapan mechchara kelakata ksima jandipathi kenek oka kare na unwa thara nokaragena adan awa dan dan denna wenawa

    meke inna malimawata kade giya pakayala tika hoya gannawath na
    ------ Post added on Sep 24, 2024 at 9:33 AM
     
    • Like
    Reactions: supun_sg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,957
    113
    Mother Earth
    අනුර දින්න එක අවුරුදු 30ක යුද්දෙට වඩා ලැබුණ ජයග්‍රහණයක් කියලනේ කිව්වේ. ෆෙදරල් නොදුන්නොත් තමා පුදුමේ. 🙂
     
    • Sad
    • Like
    Reactions: 2osama and hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    අනුර දින්න එක අවුරුදු 30ක යුද්දෙට වඩා ලැබුණ ජයග්‍රහණයක් කියලනේ කිව්වේ. ෆෙදරල් නොදුන්නොත් තමා පුදුමේ. 🙂
    :(
     
    • Sad
    Reactions: Candid-B

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    මේකන්ව කාවද ගනන් ගන්නේ, අඩුම තරමේ දෙමළ ජනතාවවත් පිළිගන්නේ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඕකුන් ආණ්ඩුව ගන්න අනිවාර්යෙන් ඉල්ලන හැම දේම දෙනවා බන්. මෙහෙ උන්ට රෙවෙන්නේ එතකොට.
    අනුර කුමාරයා එහෙ ගිහින් පොරොන්දු වෙලා ඇති ෆෙඩරල් දෙනවා කියලා එකයි ඕකුන් ඉල්ලන්නේ
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    අනුර කුමාරයා එහෙ ගිහින් පොරොන්දු වෙලා ඇති ෆෙඩරල් දෙනවා කියලා එකයි ඕකුන් ඉල්ලන්නේ
    උන්ට අවුලක් නෑ දුන්න කියලා. කොහොමත් ආයේ ජීවිතේට දිනන්න බෑ කියල දන්නා හින්දා. ඕවා දීල හරි එකතු වේවි.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මහා මැතිවරණයට සහයෝගය ගන්න නම් ඉතින් උතුරට ෆෙඩාරල් දෙන්නම වෙනවා. අනුරට ඉස්සරහට.

    එහෙනම් නැත්තම් පරණ හොරු කියන අය එක්ක එකතු වෙන්න වෙනව.
    ඊට වඩා ලේසි නැද්ද අනුරට 113 අරන් දෙන එක.

    දෙමළුන්ට බය වෙන්න ඕනේ ත් නැහැ. හොරුනට *ක දෙන්න ඕනේ ත් නැහැ. රට ආශ්තාවර වෙන්නෙත් නැහැ.

    ඒක දිලත් බැරි නම් 2029 පුකට පයින් ගහලා ජෙප්පොන්ව සාදා වළලලා දාන්න පුලුවන්
     
    • Like
    Reactions: Mayaratne

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    අනුර කුමාරයා එහෙ ගිහින් පොරොන්දු වෙලා ඇති ෆෙඩරල් දෙනවා කියලා එකයි ඕකුන් ඉල්ලන්නේ
    පොරොන්දු උනානම් දිනන්න එපැයි ඒ පැති
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    42%කේ සුළුතර ආණ්ඩුවක් තමා එන්නේ මහා මැතිවරනෙක. එහෙම නැත්තම් සජබ අලි ආණ්ඩුවක්.

    අනුරට ආණ්ඩුව ගන්න බැ. කියන්නේ මේකයි
    නැවත හොරු එකතු වෙමින් පවතිනවා කොහොමත් 79%ක චන්දය දාන්නේ නැහැ මහ මැතිවරණයකදි එක නිස හොද කන්ඩායමක් දැම්මොත් NPP එකට පුලුවන් වේවි බහුතර (113) අන්ඩුවක් පිහිටු වන්න.

    අනුරට වැඩ කරන්න බැහැ බහුතරය දෙන්නේ නැතිව.

    ඊට වඩා ලේසි නැද්ද අනුරට 113 අරන් දෙන එක.

    දෙමළුන්ට බය වෙන්න ඕනේ ත් නැහැ. හොරුනට *ක දෙන්න ඕනේ ත් නැහැ. රට ආශ්තාවර වෙන්නෙත් නැහැ.

    ඒක දිලත් බැරි නම් 2029 පුකට පයින් ගහලා ජෙප්පොන්ව සාදා වළලලා දාන්න පුලුවන්
    දැනට අනුරට 106ක් තියෙනවා ඉතින් තව 7යි බහුතරයට
    ------ Post added on Sep 24, 2024 at 10:22 AM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නැවත හොරු එකතු වෙමින් පවතිනවා කොහොමත් 79%ක චන්දය දාන්නේ නැහැ මහ මැතිවරණයකදි එක නිස හොද කන්ඩායමක් දැම්මොත් NPP එකට පුලුවන් වේවි බහුතර (113) අන්ඩුවක් පිහිටු වන්න.

    අනුරට වැඩ කරන්න බැහැ බහුතරය දෙන්නේ නැතිව.

    දැනට අනුරට 106ක් තියෙනවා ඉතින් තව 7යි බහුතරයට
    ------ Post added on Sep 24, 2024 at 10:22 AM
    අනිවා 113 අනුරට ආදරෙට නෙමේ දෙන්නේ . ජෙප්පන්ගේ කටවල් වහන්න 113 දීලා තියෙන්නේ දැන් රට කරපං නැත්නම් %3 ත් නැති වෙනවා. 2029 දී සරලයි ලේසියි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දෙමලුන්ගේ චන්දෙ මොකටද ඔය මහ බයියෝ .ටෝයියෝ දෙතුන් දෙනෙක් කුඩු කරානම් නිකන්ම 2/3 හැදෙනවා .පුදුම අඩෝ වැඩියාවක් 22න් පස්සේ මුන්ගේ තියෙන්නේ .ඉස්සර 3% 50% වෙන්නේ ගගා වැලලුන දැන් රටේ නැති රෙද්දවල් කියවනවා.මුන්ට 5000 තාමත් දෙනවද බන් ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නන්දෙයට දුන්නා වගේ අනුරයියට 2/3 පාර්ලිමේන්තුවක් දෙමු. කුහක නොවී. මව්බිම බේරාගැනීමේ එකම ක්‍රමය එයයි සහෝදරයා

    සරල බහුතරය දුන්නත්, 2/3ක දෙන්න හොද නෑ අදිමාත්‍රා වෙනවා
     
    • Like
    Reactions: Nu1Dnk