Umba chande baluwe nadda? Demallu ithama sulu pirisak Anurata chande daala tibbaකොහොමත් මෙයාල කවුරුවත් අනුරට ඡන්දෙ දුන්නෙ නෑනෙ
Umba chande baluwe nadda? Demallu ithama sulu pirisak Anurata chande daala tibbaකොහොමත් මෙයාල කවුරුවත් අනුරට ඡන්දෙ දුන්නෙ නෑනෙ
ඕකුන් ආණ්ඩුව ගන්න අනිවාර්යෙන් ඉල්ලන හැම දේම දෙනවා බන්. මෙහෙ උන්ට රෙවෙන්නේ එතකොට.ඕක අපි කිව්වුවා උන් වෙන්වෙලා යන්න බලාගෙන ඉන්නේ
කාලකන්නි ජෙප්පන්ගේ සමාජවාදී ලේබල් එක නිසා බටහිර රටවල් ඔක්කොම ගන්නේ දේමලුන්ගේ පැත්ත
dan denna kuyapan mechchara kelakata ksima jandipathi kenek oka kare na unwa thara nokaragena adan awa dan dan denna wenawaඕක අපි කිව්වුවා උන් වෙන්වෙලා යන්න බලාගෙන ඉන්නේ
කාලකන්නි ජෙප්පන්ගේ සමාජවාදී ලේබල් එක නිසා බටහිර රටවල් ඔක්කොම ගන්නේ දේමලුන්ගේ පැත්ත
අනුර දින්න එක අවුරුදු 30ක යුද්දෙට වඩා ලැබුණ ජයග්‍රහණයක් කියලනේ කිව්වේ. ෆෙදරල් නොදුන්නොත් තමා පුදුමේ.![]()

අනුර කුමාරයා එහෙ ගිහින් පොරොන්දු වෙලා ඇති ෆෙඩරල් දෙනවා කියලා එකයි ඕකුන් ඉල්ලන්නේඕකුන් ආණ්ඩුව ගන්න අනිවාර්යෙන් ඉල්ලන හැම දේම දෙනවා බන්. මෙහෙ උන්ට රෙවෙන්නේ එතකොට.
උන්ට අවුලක් නෑ දුන්න කියලා. කොහොමත් ආයේ ජීවිතේට දිනන්න බෑ කියල දන්නා හින්දා. ඕවා දීල හරි එකතු වේවි.අනුර කුමාරයා එහෙ ගිහින් පොරොන්දු වෙලා ඇති ෆෙඩරල් දෙනවා කියලා එකයි ඕකුන් ඉල්ලන්නේ
බැලුව බැලුවUmba chande baluwe nadda? Demallu ithama sulu pirisak Anurata chande daala tibba
ඊට වඩා ලේසි නැද්ද අනුරට 113 අරන් දෙන එක.මහා මැතිවරණයට සහයෝගය ගන්න නම් ඉතින් උතුරට ෆෙඩාරල් දෙන්නම වෙනවා. අනුරට ඉස්සරහට.
එහෙනම් නැත්තම් පරණ හොරු කියන අය එක්ක එකතු වෙන්න වෙනව.
පොරොන්දු උනානම් දිනන්න එපැයි ඒ පැතිඅනුර කුමාරයා එහෙ ගිහින් පොරොන්දු වෙලා ඇති ෆෙඩරල් දෙනවා කියලා එකයි ඕකුන් ඉල්ලන්නේ
නැවත හොරු එකතු වෙමින් පවතිනවා කොහොමත් 79%ක චන්දය දාන්නේ නැහැ මහ මැතිවරණයකදි එක නිස හොද කන්ඩායමක් දැම්මොත් NPP එකට පුලුවන් වේවි බහුතර (113) අන්ඩුවක් පිහිටු වන්න.42%කේ සුළුතර ආණ්ඩුවක් තමා එන්නේ මහා මැතිවරනෙක. එහෙම නැත්තම් සජබ අලි ආණ්ඩුවක්.
අනුරට ආණ්ඩුව ගන්න බැ. කියන්නේ මේකයි
දැනට අනුරට 106ක් තියෙනවා ඉතින් තව 7යි බහුතරයටඊට වඩා ලේසි නැද්ද අනුරට 113 අරන් දෙන එක.
දෙමළුන්ට බය වෙන්න ඕනේ ත් නැහැ. හොරුනට *ක දෙන්න ඕනේ ත් නැහැ. රට ආශ්තාවර වෙන්නෙත් නැහැ.
ඒක දිලත් බැරි නම් 2029 පුකට පයින් ගහලා ජෙප්පොන්ව සාදා වළලලා දාන්න පුලුවන්
අනිවා 113 අනුරට ආදරෙට නෙමේ දෙන්නේ . ජෙප්පන්ගේ කටවල් වහන්න 113 දීලා තියෙන්නේ දැන් රට කරපං නැත්නම් %3 ත් නැති වෙනවා. 2029 දී සරලයි ලේසියි.නැවත හොරු එකතු වෙමින් පවතිනවා කොහොමත් 79%ක චන්දය දාන්නේ නැහැ මහ මැතිවරණයකදි එක නිස හොද කන්ඩායමක් දැම්මොත් NPP එකට පුලුවන් වේවි බහුතර (113) අන්ඩුවක් පිහිටු වන්න.
අනුරට වැඩ කරන්න බැහැ බහුතරය දෙන්නේ නැතිව.
දැනට අනුරට 106ක් තියෙනවා ඉතින් තව 7යි බහුතරයට
------ Post added on Sep 24, 2024 at 10:22 AM
නන්දෙයට දුන්නා වගේ අනුරයියට 2/3 පාර්ලිමේන්තුවක් දෙමු. කුහක නොවී. මව්බිම බේරාගැනීමේ එකම ක්‍රමය එයයි සහෝදරයා