♦️පොලිසිය විකට ඇදුම් තරගේකට ගිහින් ද බන් මේ 😂

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    මුන් දම්මලා කැළේ ඉන්න මුවෝ ගණන් කරවන්න හොඳා...😁

    ඩරාස් එකෙන් ස්නයිපර් කිට් එකක් ඕඩර් කාළාම....
    owa foreign news wala giyanam patta athala athi neda




    අමුතු ඇඳුමකින් පාරට බැස්ස පොලීසිය
    ------ Post added on Mar 31, 2024 at 1:14 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොලිශ් පොන්නයෝ.. ඕකුන් ඉන්නේ සක්කිලි දේශපාළුවන් ගේ පුකවල් හෝදන්න. :ROFLMAO: 🤮
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    IOT කියන්නේ ඔය පුහුණුවට, ඉස්සර ඉඳන්ම ආධුනික පොලිස් නිලධාරීන් ට දෙන පුහුණුවක්. සම්පූර්ණ නිල ඇඳුමෙන් පොලිස් නිලධාරීන් ඔතන ඉන්න හින්දා , අණ නොතකා යන්න බෑ. IOT පුහුණුව, නිල ඇඳුමෙන් කරන්නෙ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,030
    113
    සේදවත්ත
    ලංකාව පුරාම ගෝනිබිල්ලො දාන්න ඕනේ
    ගෝනිබිල්ලො බැටෑලියන් රන් කරපු එවකට නායකත්වය අද රටේ ජනපති ඉතින් දැන් කරන්න බැරි දෙයක් නෑ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233
    113
    IOT කියන්නේ ඔය පුහුණුවට, ඉස්සර ඉඳන්ම ආධුනික පොලිස් නිලධාරීන් ට දෙන පුහුණුවක්. සම්පූර්ණ නිල ඇඳුමෙන් පොලිස් නිලධාරීන් ඔතන ඉන්න හින්දා , අණ නොතකා යන්න බෑ. IOT පුහුණුව, නිල ඇඳුමෙන් කරන්නෙ නෑ
    ඒ කරන එක විහිලුවක් නොවී කරන්න එපැයි බං. ඕක දිහා බලාගන ඉන්න උන්ට පේන්නේ මේ පොලිස් කාරයන්ටයි උංව හෙමෙහෙවන එවුන්ටයි ට්‍රැක් කියලා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    batch na, identy na mala perethayo waege. by law munta waahana nawattanna ba. balaya thiyana ekek nawattuwama mun dammala check karana eka wenama wadak. by law, neethiya kadala thiyana policepathi kenek gen meeta wada deyak balaporottu wennat ba itin. ut adikaranayata passa gahanawa ne
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඒ කරන එක විහිලුවක් නොවී කරන්න එපැයි බං. ඕක දිහා බලාගන ඉන්න උන්ට පේන්නේ මේ පොලිස් කාරයන්ටයි උංව හෙමෙහෙවන එවුන්ටයි ට්‍රැක් කියලා.
    ඕක කරන්නෙ Police Training College එක ළඟම. ඒ ගමේ/නගරයේ අයට ඕවා අමුතු දේවල් නෙවෙයි මචං .ලෝකෙට පේන්න කියලා හැමදේම ලෝකෙට ඕන විදිහට කරන්න බෑනෙහ්. සැලඣිය යුතු සම්පූර්ණ පුහුණුවකින් පස්සෙ තමයි Uniform එක්ක එළියෙ ,Duty දාන්නේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මේක හරියට අභියෝගයට ලක් කරන්න පුළුවන්
    පොලොසියට විරුද්ධව නඩු දාන්නත් පුළුවන්
    පොලිසියට නිල ඇඳුමක් තියෙනවා
    මෙහෙම විකාර ඇඳුම් ඇඳන් පාරේ වාහන නවත්තන එක නීති විරෝධී වැඩක්
    ඕන කෙනෙක්ට මේ අවස්ථාවේ නොනත්වා යන්න පුළුවන්
    පොලොස් පතියට මොංගල්