♦️මයිත්‍රීපාල ත්‍රිරෝද රථයට මාරු වෙයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,714
    8,416
    113
    ත්‍රිවිල් එකේ ආවට වටේ ගාඩ් එකේ නම් අඩුවක් නෑ.





    මු ෂෝ දුන්නට ඒ කාලේ කෙසෙල් කොලේ බත් එක කන්න පොළොන්නරුවේ ගිහින් තියෙන්නෙත් හෙලිකොප්ටර් එකේ

     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    2015 දි රනිල්, අනුර, පොන්සේකා, චන්ද්‍රිකා ඔක්කොම එක්ක එකතුවෙලා ගෙනාපු සරල නිහතාමානී මෝඩි සම නායකය ....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    2015 දි රනිල්, අනුර, පොන්සේකා, චන්ද්‍රිකා ඔක්කොම එක්ක එකතුවෙලා ගෙනාපු සරල නිහතාමානී මෝඩි සම නායකය ....
    පල් හොරෙක් එලවන්න