♦️වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල

lilman

Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    ගවයටයි,පොම්නයටයි නොමිලේ දෙන්න බැරිනම් ලපයටත් බෑ බ්‍රෝ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ. පරණ මිලට ඇල්ටො කාර් එකක් ගන්න තිබ්බනං ඇති
    කියල තමයි ඡන්දෙ දීපු එකෙක් කිව්වෙ
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    තෙල් මොකටද අඩු කරන්නේ ..
    ඕක තව වැඩි කරලා පොදු ප්‍රවාහනය හරියට හදන්න ඕනි ... 🥺
    1727146949726.png
     
    • Haha
    • Like
    Reactions: 2osama and hitter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ. පරණ මිලට ඇල්ටො කාර් එකක් ගන්න තිබ්බනං ඇති
    කියල තමයි ඡන්දෙ දීපු එකෙක් කිව්වෙ
    ඒක ලොකු බලාපොරොත්තුවක් නෙ 😀
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    ගවයටයි,පොම්නයටයි නොමිලේ දෙන්න බැරිනම් ලපයටත් බෑ බ්‍රෝ
    කලපනා කරලා බලන්න වරායට තෙල් ගේන්නේ 150ට, එකට 150ක් බදු ගහනවා තව 3.50ත් බදු ගහනවා මේ මොනවද? මෙයාලාගේ ගෝල බාලයින් නඩත්තු කරන්න ජනතාව පිට අසීමිත බදු පටවලා :lol:

    මයිනද කිව්වේ?
    රිදිලා :lol:
    ------ Post added on Sep 24, 2024 at 9:05 AM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    JcoRvET.gif

    කාන්චන උන්නැහෙත් ඉල්ලා අස්වෙලා කියන්නෙ ඇත්තද..?
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මොකද ඔච්චර තදියම තාම දවස් දෙකයිනේ, වැඩි නොකර ඔය ගානටම දෙන එක ලොකු දෙයක් නෙවෙයිද?😡😊
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    තෙල්නම් මොනවද බන්
    අර නාකි පෙරේත දිශ්ථිය එලවපු එකම මැදෑ
     
    • Haha
    Reactions: lilman