♦️විදුලි බීල අඩු කරනවාට ජනතාව විරුද්දයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    විදුලි ඒකකයක මිල විශාල ප්‍රමාණයකීන් අඩු කිරීමට පසුගිය සතියේ විදුලි බල මණ්ඩලය තීරණය කරත් ඒ පිලිබඳ ජනතා අදහස් විමසීමේ දී ජනතාව දැඩිව විදුලි බීල අඩු කරනවට විරුද්දව වි ඇති බව හෙලිව තිබේ.

    මහජනතාව විශාල ලෙස පවසන්නේ විදුලි බීල අඩු කිරීම තුලින් රජ්‍ය ආදායම අඩු වි යලි අර්බුදයක් හට ගැනීමට ඉඩ ඇති බැවින් විදුලි බීල අඩු කිරීමෙන් වලකින ලෙසත්.

    හැකි නම් තව විදුලි බීල වැඩි කිරීමට කටයුතු කරන ලෙසත්ය.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    widuli bila wadi kiyapu eka:
    1718433885064.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    CEB එකේ එවුන්ගේ ගෙවල් වල උන් ඔහොම කියනවා ඇති
     
    • Like
    Reactions: NRTG