♦️සජිත්ගේ ආරක්ෂක රථයක් දෙදෙනෙකු හප්පගෙන යයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    ප්‍රභූ ආරක්ෂක අංශක අංශ රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    අම්පාර දමන ප්‍රදේශයේ හෙළගම්පුර හන්දියේදී මෙම අනතුර සිදුව ඇත.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කර තිබූ ආරක්ෂ ප්‍රභූ ආරක්ෂක රථයක හැපී මෙම අනතුර සිදුවී ඇත.

    අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා අම්පාර මහා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,217
    1
    16,086
    113
    Call පාටලි..
    මිනිහට එක්ස්පිරිනස් තියෙනවා!
     
    • Haha
    Reactions: sahan50

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ප්‍රභූ ආරක්ෂක අංශක අංශ රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    අම්පාර දමන ප්‍රදේශයේ හෙළගම්පුර හන්දියේදී මෙම අනතුර සිදුව ඇත.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කර තිබූ ආරක්ෂ ප්‍රභූ ආරක්ෂක රථයක හැපී මෙම අනතුර සිදුවී ඇත.

    අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා අම්පාර මහා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
    අප්පෝ ලොක්කටම පිස්සු එකේ ඕක මොකක්ද
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බල සුබ නිමිති පෙරමඟ ලකුණටත් වැඩී...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Call පාටලි..
    මිනිහට එක්ස්පිරිනස් තියෙනවා!

    පිටිපස්සෙන් ඇවිත් හප්පලා නම් නිදහස් තමයි 😋