♦️සජියා ඒ කාලේ කියපු බොරු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113

    මමත් දැන් අපේ ගැනි වැඩක් කරලා දෙන්න කිව්වාම කියන්නෙ "මම ඕක ඉතාම කෙටිකාලෙකින් කරලා දෙන්නම්, තියලා යන්න" කියලා. එහෙම මාස ගනන් ගොඩ ගැහුනු වැඩ එමටයි 🤭 🤭
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,015
    113
    මෙන්න මෙතන...
    මමත් දැන් අපේ ගැනි වැඩක් කරලා දෙන්න කිව්වාම කියන්නෙ "මම ඕක ඉතාම කෙටිකාලෙකින් කරලා දෙන්නම්, තියලා යන්න" කියලා. එහෙම මාස ගනන් ගොඩ ගැහුනු වැඩ එමටයි 🤭 🤭
    Masa ganan goda gahuna gedara wada tiyagena uba meke ponilata rallata puka denwa neh.. :ROFLMAO: :ROFLMAO: