♦️ බස් පිස්සෙක්ගේ අවසන් කටයුතු අවසන් කැමැත්ත අනුව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මොන කුණ්ඩවාලද ඕයි මේ...
    මං යනව යන්න මේකෙන්...
    රට ඉන්න එකෙක් ඉන්නවනං මාව ගනිවු... වළං හෝදන්න, බල්ලො නාවන්න ඕනෙ එකක්... ඉරානෙට හරි කමක් නෑ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    රතිඥ්ඥාත් පත්තු කරනවා නේද.
    ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.

    පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,303
    113
    34
    Kalutara
    ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.

    පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
    ඉන්දියාවෙ දෙමල මිනිස්සු නම් ඔහොම කරනවනෙ.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.
    සමහර පැතිවල නොබැඳපු එකෙක් තරුණ කාලෙ මලොත් ඌට/ඒකිට වෙඩින්ග් සූට්/සාරි අන්ඳවන්නෙ. රබන් ගහනවා රතිඤ්ඤා දානවා මළ ගෙදර උගෙ වෙඩින් එක ගන්න බැරි උනා කියලා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සමහර පැතිවල නොබැඳපු එකෙක් තරුණ කාලෙ මලොත් ඌට/ඒකිට වෙඩින්ග් සූට්/සාරි අන්ඳවන්නෙ. රබන් ගහනවා රතිඤ්ඤා දානවා මළ ගෙදර උගෙ වෙඩින් එක ගන්න බැරි උනා කියලා.
    අඩේ සිරාවට.. මම ඒ සිද්දිය නම් දන්නේ නැ.
     
    • Like
    Reactions: NRTG and supun_sg

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහර පැතිවල නොබැඳපු එකෙක් තරුණ කාලෙ මලොත් ඌට/ඒකිට වෙඩින්ග් සූට්/සාරි අන්ඳවන්නෙ. රබන් ගහනවා රතිඤ්ඤා දානවා මළ ගෙදර උගෙ වෙඩින් එක ගන්න බැරි උනා කියලා.
    හපොයි!!

    මේකේ දෙතුන්දෙනෙක් මැරිලත් බයිට්වෙන සීන් එකක් තියෙන්නේ.
    ටැග් කරන්නේ නෑ ඕකුන්ට හදිසියේ වෙඩින් සූට් අන්දන්න ඕන නැති නිසා🤣
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මොන කුණ්ඩවාලද ඕයි මේ...
    මං යනව යන්න මේකෙන්...
    රට ඉන්න එකෙක් ඉන්නවනං මාව ගනිවු... වළං හෝදන්න, බල්ලො නාවන්න ඕනෙ එකක්... ඉරානෙට හරි කමක් නෑ...
    Yako merunath lejjai matanam meka

    අඩේ සිරාවට.. මම ඒ සිද්දිය නම් දන්නේ නැ.
    Hikkaduwe ,ambalangoda rathinya danawane ban
    ------ Post added on Oct 7, 2024 at 4:03 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Yako merunath lejjai matanam meka

    Hikkaduwe ,ambalangoda rathinya danawane ban
    ------ Post added on Oct 7, 2024 at 4:03 PM
    අම්බලන්ගොඩ උන් කොහෙන් ආපු එවුන්ද බන් උන්ට මහ අමුතුම චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නෙ. එක එක දාන දෙන එක, දේවාල, බලි තොවිල් හඳහන් නැකත් පිරිලා. වැඩි හරියක් ඉන්නෙ කොණ්ඩා පාට කරපු එවුන්.
     
    • Like
    Reactions: supun_sg