ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.රතිඥ්ඥාත් පත්තු කරනවා නේද.
ඉන්දියාවෙ දෙමල මිනිස්සු නම් ඔහොම කරනවනෙ.ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.
පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
සමහර පැතිවල නොබැඳපු එකෙක් තරුණ කාලෙ මලොත් ඌට/ඒකිට වෙඩින්ග් සූට්/සාරි අන්ඳවන්නෙ. රබන් ගහනවා රතිඤ්ඤා දානවා මළ ගෙදර උගෙ වෙඩින් එක ගන්න බැරි උනා කියලා.ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.
අඩේ සිරාවට.. මම ඒ සිද්දිය නම් දන්නේ නැ.සමහර පැතිවල නොබැඳපු එකෙක් තරුණ කාලෙ මලොත් ඌට/ඒකිට වෙඩින්ග් සූට්/සාරි අන්ඳවන්නෙ. රබන් ගහනවා රතිඤ්ඤා දානවා මළ ගෙදර උගෙ වෙඩින් එක ගන්න බැරි උනා කියලා.
හපොයි!!සමහර පැතිවල නොබැඳපු එකෙක් තරුණ කාලෙ මලොත් ඌට/ඒකිට වෙඩින්ග් සූට්/සාරි අන්ඳවන්නෙ. රබන් ගහනවා රතිඤ්ඤා දානවා මළ ගෙදර උගෙ වෙඩින් එක ගන්න බැරි උනා කියලා.
ape paththeth danwa, godak pathi wala danwa. godakma game ayata kiyanna miniya issuwa kiyala wage mn htnne.රතිඥ්ඥාත් පත්තු කරනවා නේද. චූන් පාන් ත්රී වීල් එකකුත් ගියා නම් හරි ඉස්සරහින්.
Yako merunath lejjai matanam mekaමොන කුණ්ඩවාලද ඕයි මේ...
මං යනව යන්න මේකෙන්...
රට ඉන්න එකෙක් ඉන්නවනං මාව ගනිවු... වළං හෝදන්න, බල්ලො නාවන්න ඕනෙ එකක්... ඉරානෙට හරි කමක් නෑ...
Hikkaduwe ,ambalangoda rathinya danawane banඅඩේ සිරාවට.. මම ඒ සිද්දිය නම් දන්නේ නැ.
අම්බලන්ගොඩ උන් කොහෙන් ආපු එවුන්ද බන් උන්ට මහ අමුතුම චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නෙ. එක එක දාන දෙන එක, දේවාල, බලි තොවිල් හඳහන් නැකත් පිරිලා. වැඩි හරියක් ඉන්නෙ කොණ්ඩා පාට කරපු එවුන්.Yako merunath lejjai matanam meka
Hikkaduwe ,ambalangoda rathinya danawane ban
------ Post added on Oct 7, 2024 at 4:03 PM
අඩෝ සිරාවට මම දැකලම නෑ නේ බංHikkaduwe ,ambalangoda rathinya danawane ban