♦️ බස් පිස්සෙක්ගේ අවසන් කටයුතු අවසන් කැමැත්ත අනුව

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,918
    1,131
    113
    Hamilton, NZ
    අයියානායක දෙයියන්ගේ පිහිටයි කියලා බස් එක ඉස්සරහම ගහලා තියනව හැබැයි :ROFLMAO:
    👌
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අයියානායක දෙයියන්ගේ පිහිටයි කියලා බස් එක ඉස්සරහම ගහලා තියනව හැබැයි :ROFLMAO:
    👌
    ලංකාවෙහි අදහනු ලබන දෙවිවරුන් අතුරින් උතුරු දෙසට අරක් ගත් දෙවියා අයියනායක නමින් හැඳින්වෙයි. දැදුරු ඔයෙන් එගොඩ යාපනය දක්වා වූ "වැව් බැඳි රට" නමින් දන්නා වැව් තිබෙන පෙදෙස ඔහුගේ අණසක පවත්නා ප්‍රදේශය වේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.

    පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
    හැම මරනෙටම බෙර ගන්න බැ. දැන් හැමතැනම මල බෙර ගැහුවට ඉස්සර ගැහුවේ අදාල කුල වල මලගෙවල් වල විතරයි. ඇත්ත කතා මේවා. ඉතින් සමහර අඩුකුලවල අය තාම ඕවා පිලිපදිනවා. හේතු විදිහට කියන්නේ ඕයවගේ දේවල්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,278
    6,795
    113
    East Blue (Goa Kingdom)
    මරුන කෙනාගේ ගෙදර අයට හොඳ නම් කිසි ප්‍රශනයක් නැහැ ,

    ඒත් අහල පහල මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න පුළුවන් විදිහට + පොදු තැන් වල නැතුව .

    ඉස්සර මළ ගෙවල් වලින් බත් කන්නෙත් නැහැ (ඉස්සරත් උයන්නේ ළඟ ගෙදරක ,body එක තියෙන ගෙදර නෙමේ ) .
    ඉස්සර තිබ්බේ තේ ,biscuits & මාළු පාන් , බත් කන්නේ නැහැ මල ගෙදර එන මිනිස්සු .

    දැන් 99% මල ගෙවල් වල buffet තියෙනවා බත් & sandwiches ,cook කෙනෙක් ඇවිත් උයන්නේ,

    අමුතුම දේ මළ ගෙදරක දැකපු ඉස්සර අවුරුදු 20+ කලින් දැක්කේ කළුතර , ඒ area එකේ මළ ගෙවල් වල ලියුම් කවර තියෙනවා , මිනිස්සු ලියුම කවරෙක සල්ලි දීල යනවා .

    සාමාන්යෙන් වෙන පැති වල දෙයක් අරන් යන්නේ හත් දවසේ බණට යද්දී ,
     
    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.

    පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
    බැදලා නැති මිනිස්සු මැරුණමත් මිනිය ගෙනියද්දි රතිඤ්ඤා දානව නේ...
     
    • Wow
    Reactions: Kalegana

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මළගෙවල් වල වෙනස්කම් කියද්දී මතක් උනේ..
    මම මාතර මළගෙදරක ආව තරුණ කෙනෙක්ගේ මළගෙදරක..
    entrance එකේ තොරණක් ගහලා තිබ්බා.. එකේ තැඹිලි වලු පිටින් එල්ලලා..
    ඒක මම දැක්ක පළවෙනි වතාව ඒක.. මෙහෙ (කෑගල්ලේ) ඒ වගේ දේවල් කරන්නේ නෑ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    entrance එකේ තොරණක් ගහලා තිබ්බා.. එකේ තැඹිලි වලු පිටින් එල්ලලා..
    ඒක මම දැක්ක පළවෙනි වතාව ඒක
    ඉස්සර ඔය වගේ පොල් වලින් තොරන් ගහන සින් එක අපේ පැත්තෙත් තිබිල තියනව. මම නම් දැකල නෑ. අපේ ආච්චි මට කියල තියනව, පාසේ ගොක්ක්ල විත‍රක් උනා. දැන් ඒ මොනවත් නෑ, සුදු කොඩියක් වගේ දානව.
     
    • Like
    Reactions: supun_sg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉස්සර ඔය වගේ පොල් වලින් තොරන් ගහන සින් එක අපේ පැත්තෙත් තිබිල තියනව. මම නම් දැකල නෑ. අපේ ආච්චි මට කියල තියනව, පාසේ ගොක්ක්ල විත‍රක් උනා. දැන් ඒ මොනවත් නෑ, සුදු කොඩියක් වගේ දානව.
    ඒ කාලේ නං ඔය මොකවත් නැහැ ටයර් එකේ යැව්වා නේද සෑර්.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හොඳයි කියනවනෙවේ විපතක්නෙ ඉතින් වෙලාතියෙන්නෙ, ළමයි නොහදා ගියා නං ඒක වටිනවා
    ඕවා ඉස්සරහට යන්න ඕන ජාන නෙවෙයි.

    ප.ලි. නියත අන්දර්පුත්ගෙ චන්දයක්
     
    • Haha
    Reactions: supun_sg

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මරුන කෙනාගේ ගෙදර අයට හොඳ නම් කිසි ප්‍රශනයක් නැහැ ,

    ඒත් අහල පහල මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න පුළුවන් විදිහට + පොදු තැන් වල නැතුව .

    ඉස්සර මළ ගෙවල් වලින් බත් කන්නෙත් නැහැ (ඉස්සරත් උයන්නේ ළඟ ගෙදරක ,body එක තියෙන ගෙදර නෙමේ ) .
    ඉස්සර තිබ්බේ තේ ,biscuits & මාළු පාන් , බත් කන්නේ නැහැ මල ගෙදර එන මිනිස්සු .

    දැන් 99% මල ගෙවල් වල buffet තියෙනවා බත් & sandwiches ,cook කෙනෙක් ඇවිත් උයන්නේ,

    අමුතුම දේ මළ ගෙදරක දැකපු ඉස්සර අවුරුදු 20+ කලින් දැක්කේ කළුතර , ඒ area එකේ මළ ගෙවල් වල ලියුම් කවර තියෙනවා , මිනිස්සු ලියුම කවරෙක සල්ලි දීල යනවා .

    සාමාන්යෙන් වෙන පැති වල දෙයක් අරන් යන්නේ හත් දවසේ බණට යද්දී ,
    මල ගෙයක්නේ බං, පොඩ්ඩක් මිනිස්සු දැනුවත් කරන්න එපෑ මරණයක් පාරේ එනවා කියල.ලෝකෙම පලවෙනි වතාව වෙන්න පුළුවන් ඔය වගේ බස් මල ගෙයක් තිබ්බ. අද්යපනයෙන් මිනිස්සු පල්ලෙහට ඇදල දැම්ම එකේ ප්‍රති පල තමා මේ.අනික කුල හීන මිනිස්සුන්ට සතුටු වෙන්න ,දුක්වෙන්න සමාජ ක්‍රමය තුල තිබ්බ බාදාව නිසා ඒගොල්ලන්ට සංස්කෘතියක් හරියට හැදුනේ නෑ. ඔහොම හරි පීඩාව දුරු කරගන්න එක වටිනවා.
    අපි නං මල බත දෙනවා, වට්ටක්කයි,කරෝලයි බතුයි.එක අපේ සිරිතක්.කනත්තට යන හැමෝම ඇවිල්ල කාල යනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.

    පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.

    මම අහල තින විදිහට ඔය දුෂ්කර පති වල රතින්න දාන්නේ කැලෙ සත්තු එලවන්න
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම අහල තින විදිහට ඔය දුෂ්කර පති වල රතින්න දාන්නේ කැලෙ සත්තු එලවන්න
    සත්හු එලවන්නත් දානව ඇති. එත් ඒ දැම්මේ මරණේ ගෙනියනකොට.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ඉස්සර ඔය වගේ පොල් වලින් තොරන් ගහන සින් එක අපේ පැත්තෙත් තිබිල තියනව. මම නම් දැකල නෑ. අපේ ආච්චි මට කියල තියනව, පාසේ ගොක්ක්ල විත‍රක් උනා. දැන් ඒ මොනවත් නෑ, සුදු කොඩියක් වගේ දානව.

    අපෙත් ගොක් කොළ තමයි තිබ්බේ.. තවම ඒක නම් තියනවා.. තැඹිලි සීන් එක නම් එදාමයි දැක්කේ.. මම හිතුවේ ගාල්ල මාතර පැත්තේ common දෙයක් කියලා ඒක.. තරුණ කෙනෙක් හින්දා හැදුවද දන්නේ නෑ එහෙනම්..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,826
    3,412
    113
    මැරිලා තියෙන්නෙත් අන්දරේ වගේ ඩයල් එකක් වෙන්න ඇති..

    මු ඉක්මනට මල එකක් උටත් හොඳයි රටටත් හොඳයි :yes:
    හැබයි මේක සංවිදානය කරපු උන් තම ඉන්නවා..එක භයානකයි
    ------ Post added on Oct 7, 2024 at 6:35 PM