♦️ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කරන කථා තාම නෑ නේ 😂

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    eka newei ahuwe, ubalage anduwa kiyapu dewal karanne nahalluda ban?
    mata nondiya waha ganna deyak naha, moko Sajiya paradinawai kiyala kawuruth denagena hitiyane
    උබට පිස්සු උනාට මට පිස්සු නෑ.. උබ මෙවා අහපන් උබේ නුල් වලට තෙත්වුන් උන්ගෙන්..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    කියපු තරම් යකා කලු නෑ. හැබයි එකක් කියන්නම් මේක තමයි මාලිමාවේ සන්දිස්තානය ආරම්බය එක්කෝ අවසානය. අවුරුද්දක් වගේ බලන්න වෙනවා. පොන්න ගොටා ආවෙත් සිරීයකා අවේස වෙලා වගේනේ. අන්තිමේ බල්ලට වගේ ගහල එලෙව්වා. නියම බයිල බලන්න වෙන්නෙ තව පොඩි කාලෙකින් 🕊️
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අඩො පාස්කු ප්‍රහාරය කියන කොට මතක් උනේ කදිනල් කාරයාගේ රෙදිත් ගෑලෙවුවා මු දෑන් උට පාරේ බෑහෑලා යන්න වෙන්නෙත් නෑහෑ රෙද්දක් ඈදගෙන🤣🤣🤣 🤣
    ammage reddada
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,678
    3,054
    113
    කියපු තරම් යකා කලු නෑ. හැබයි එකක් කියන්නම් මේක තමයි මාලිමාවේ සන්දිස්තානය ආරම්බය එක්කෝ අවසානය. අවුරුද්දක් වගේ බලන්න වෙනවා. පොන්න ගොටා ආවෙත් සිරීයකා අවේස වෙලා වගේනේ. අන්තිමේ බල්ලට වගේ ගහල එලෙව්වා. නියම බයිල බලන්න වෙන්නෙ තව පොඩි කාලෙකින් 🕊️
    👆 👆 👆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මිටටෝ මුන්ට 2/3 ම දුන්න එකමයි හොඳ.
    දැන් ඨලන් ගියාම හිටංගේ දින සීය හොඳයි කයිතංගේ සීයට වඩා🤣
    ආහ් කලබල වෙන්න එපා, සමූපකාර නැතුව කියපුවා කරන්න බෑ ලෝඩින් 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබට පිස්සු උනාට මට පිස්සු නෑ.. උබ මෙවා අහපන් උබේ නුල් වලට තෙත්වුන් උන්ගෙන්..

    kade giya uben ahuwe

    Ubath moko u turn gahuwada 🤔

    ne ban, mn SJB lu, hoda welawata mn SJB une, dekka neda kade giya @Walter White dan kade giye naha wage heluwa waha ganna hadanawa
    ------ Post added on Jan 15, 2025 at 11:15 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    kade giya uben ahuwe

    ne ban, mn SJB lu, hoda welawata mn SJB une, dekka neda kade giya @Walter White dan kade giye naha wage heluwa waha ganna hadanawa
    ------ Post added on Jan 15, 2025 at 11:15 AM
    Confused Thinking GIF by MOODMAN
     
    • Haha
    Reactions: SLK_sri

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    පොඩ්ඩක් ඉවසන් ඉන්න බැරිද ? අවුරුදු 77 ඉවසන් හිටිය වගේ. 🤌
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    අපිලත් ආසයි ටිකක් කන්න...

    අපිත් කාලා යන්න ඔන්න මෙන්න තියෙද්දී අහෝසි කරනවා....

    කියයි ද?
     
    • Haha
    Reactions: supun_sg