♦️ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කරන කථා තාම නෑ නේ 😂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,670
    75,736
    113
    🤌 දැන් පුළුවන්. හෙට අහෝසි කරනවා..
    කරන එකක් නැති වෙයි. ශෙප් එකේ 5 ඇදලා පෙන්ශන් එකත් අරන් මාරු වෙන්න ට්‍රයි කරයි මොකද උන් දන්නවා ඊලඟ පාර 3% තමා කියලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    🤌 දැන් පුළුවන්. හෙට අහෝසි කරනවා..

    මාලුමාවට බහුතර බලය අහිමි සබා නිසා හොරු ඇල්ලිම / වරප්‍රසාද අහොසි කිරිම 2029 ජනාධිපතිවරනෙ තෙක් කල් යයි 😂
     
    • Haha
    Reactions: supun_sg