♦️ මහනුවර කතරගම දේවාලයේ මහා ගින්නක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ නිවසේ ගින්නක්



    මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

    මෙම ගින්නෙන් වසර 150 කටත් වඩා පැරිණි එම නිවසට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තාවේ .

    මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ජනතාව එක්ව ගින්න ව්‍යාප්ත වීමට ඉඩ නොදී එය නිවා දැමීමට පියවර ගෙන තිබුණි .

    සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
     
    • Sad
    Reactions: eksudda

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කිල්ලකටවත් අහු උනාද දන්නේ නෑ :lol:
    රටේ ඉහලම උසාවියට අගරු කරල ආයෙ 5-6 අවුලක් හදල 22 ගේන නිසා වෙන්නැති නේද අසුබයි අසුබයි:no::no::no:
     
    • Love
    Reactions: wqe123