mama yasata innava@erozan uba hodin innawada?
Lol thamaබේරෙ වැවේ ඇති
Mu keyboard weerayekne, mu owata yan na.mama yasata innava
Lol thama
------ Post added on May 9, 2022 at 3:51 PM
මුගේ දුව නේද පොර ටෝක් දීලා තිබ්බේ
ගඩාෆි මතක් වෙනවා මූ ඇදගෙන යනවා දකිද්දි
ඔව් ඔව්, මුන් හෙන චන්ඩි කම් දැම්මේ මිනිස්සුන්ට, පොලිසි වලට..