♦️ වැරදීමකින් ෆෝන් එකක්‌ හොරකම් වෙලා 😂

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    වැරදීමකින් ෆෝන් එකක් හොරකම් උනාම ඒක නීතියේ අර්ථකථනය කරලා තියෙන්නේ කොහොමද
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    හොඳ වෙලාවට ඒ කොල්ලා ආන් අර පැත්තට යන්න කිව්වම ගියේ නැත්තේ. එහෙම ගියා නම් අර හොර හුත්ති කෑගහනවා ඒකිව රේප් කරන්න හදනවා කියලා එතකොට වටේ ඉන්න උන් අර කොල්ලට ගුටි පූජාවක් දෙන අතරේ අර හොර බැල්ලි මාරුවෙනවා. පකිච්චිගේ ඇටකටු කුඩු කරන්න තියෙන්නේ පස්සේ වෙලාවක් බලලා. අඩුකුලේ හොර හුත්තියෝ 🤮 🤮 🤮 🤮

    වැරදීමකින් ෆෝන් එකක් හොරකම් උනාම ඒක නීතියේ අර්ථකථනය කරලා තියෙන්නේ කොහොමද
    වැරදීමකින් මහ බැංකු හොරකමත් වුනේ, ප්‍රසන්න රෙනතුන්ග කප්පන් ගත්තේ, සක්කිලි බලුමූනා සතොස හොරා කෑවේ, රඹුක්වල්ල බෙහෙත් වලින් හොරකම් කලේ, රාජපක්ශ පල්හොරු රටම උලා කෑවේ ඒනිසා නිදොස් කොට නිදහස්. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕං බලපංකෝ ඔය වීඩියෝ කරන එකාට හිරේ යන්න වෙනවා.
    ඔව් ඉතින් හොරා අහුවුනාට කැමරා ඉස්සරහා මානුශිකව සලකන්න ඕන.
    මතකනේ ඔඩෙල් හෙරී, බඩුත් එක්ක හෙරී මාට්ටු.
    හොර බඩු කරේ එල්ලලා, දනගස්සලා ෆොටෝ අරන් පබ්ලිශ් කරා. අන්තිමට හෙරී ආයතනේට විරුද්දව නඩු දැම්මා. දනගැස්සුවා, උක මිරිකුවා, පාරේ බැහැල යන්න බෑ, කරුමාන්තේ කරගන්න බෑ කියලා.
    නිතිය සැමට සාදාරණ නිසා හොරා ගැනත් හොඳට හොයල බලනවා.
    😐
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    ඕං බලපංකෝ ඔය වීඩියෝ කරන එකාට හිරේ යන්න වෙනවා.

    ආයෙ ඉතින් කෑල්ලගෙ ලස්සන එක්ක පොලිස් ලොක්කෙකුටයි, හොඳ ලෝයර් කෙනෙකුටයි, මාජ්ජවේජියෙකුටයි ගහන්න දීලා සම්පුර්ණ වෙනස් නිවුස් එකක් හදලා කඩේ අයිතිකාරයව හිරේ යවයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,296
    47,170
    113
    උඩ සමහර කමෙන්ට් දැක්කම හිතෙන්නෙ පොත්ත සුදුනම් අනුකම්පාව ගන්න පුළුවන් සීන් එකක් තියේ කියලා.
    Piumi+Hansamali_actresslk.com_0025.jpg
     
    • Haha
    Reactions: Cypress

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරූට කාලතරන මැෂින් එකක් ලැබුනොත් මුලින්ම කරන්නේ උබට දාපු comment එක අයින් කරන එක. 🤭
    @vibhashana මෙන්න මැට්ටෝ මොනවද කියනව. 🤣 ලිඳේ ඉන්න ලොකු ජෙපි අයියටත් පෙන්නපං.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113

    පව් බන් අර පොඩි එකා , ඒ නැතත් මට පව් කියලා හිතෙනවා මේ හුත්තියො දෙන්නත්, ඉවරයි දැන් නම්, අරූට තිබ්බෙ ෆෝන් එක අරන් යවන්න ගූ නොකර
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,296
    47,170
    113
    පව් බන් අර පොඩි එකා , ඒ නැතත් මට පව් කියලා හිතෙනවා මේ හුත්තියො දෙන්නත්, ඉවරයි දැන් නම්, අරූට තිබ්බෙ ෆෝන් එක අරන් යවන්න ගූ නොකර
     
    • Like
    Reactions: Cypress

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පව් බන් අර පොඩි එකා , ඒ නැතත් මට පව් කියලා හිතෙනවා මේ හුත්තියො දෙන්නත්, ඉවරයි දැන් නම්, අරූට තිබ්බෙ ෆෝන් එක අරන් යවන්න ගූ නොකර

    හොරකන් කරන එක නවත්තන්න ඕන ඕකුන්ගේ දෙමව්පියෝ. මුං දැන් ඕවට පුරුදු වෙලා ඉවරයි. අද බේරලා යැව්වා කියන්නේ ආයේ හෙට ඉඳලම හොරකමේ යනවා.

    මම නම් මගේ ළමයින්ට ඉස්කෝලේ ගිහින් ආවත් ගෙදරින් ගෙනියපු දේවලට අමතර අනුන්ගේ කිසි දෙයක් ගෙදර ගේන්න එපා කියල කියල තියෙන්නේ. පොඩි උන් පන්තියේ කාගේ හරි දෙයක් ආසාවට හරි අරන් යාලුවෙක් දුන්නා හරි කියයි කියල බයට. අනික යාලුවෝ ළඟ තියෙන ආස ඕන දෙයක් තියෙනවනම් කියන්න අරන් දෙනවා කියල කියල තියෙන්නේ.