♦️ සජිත් තවත් ටොම් පචයක් කෙලි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    තමන් ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

    අහෝසි කරන්න ද මෙච්චර කෝටි ගනම් වියදම් කරන රැස්වීම් වලට කට්ටක් කාල රට වටේම යන්නේ 😂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ප්‍රේමදාසගේ පුතානෝ සජිත් දැන් හැසිරෙන්නේ තමා නිකැලැල් පුපේෂල ශික්ෂාකාමියෙක් ලෙස වුවද ඔහුගේ පවුලේ පැටිකිරිය දන්නා අය තවමත් ජීවතුන් අතර බව ඔහුට අමතකය. එවැනි අයෙක් වන පාඨලී චම්පික රණවක ජනාධිපති මන්දිරයේ තිබූ ඓතිහාසික මුල්කිරිගල චිත්‍රය ගලවා විකුණා ගත් ප්‍රේමදාස පවුලේ උදවිය දූෂණයට එරෙහිව දේශපාලනය කරන බව පැවසීය.

    “ඒ කාලේ අපේ මහා බ්‍රිතානයේ තානාපති ෆයිස් මුස්තාපා මහත්මයා චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගියාම මුල්කිරිගල ඓතිහාසික චිත්‍රය දැක්කා. එතුමා අඳුර ගත්තා මේ චිත්‍රය. ආර්ට් කලෙක්ටර්ගෙන් ඇහුවා කොහෙන්ද මේ චිත්‍රය ගත්තේ කියලා. ඔහු කිව්වා පවුම් 35,000 කට ගත්තේ ප්‍රේමදාසගේ බෑනා රොහාන් ජයකොඩිගෙන් කියලා. මම දන්නේ නැහැ ඒක දැන් තියනවද කියලා. අර මහත්මයාගේ සහ ෆයිස් මුස්තාපා මහත්මයාගේ මැදිහත්වීමෙන් තමයි යන්තම් ඒ චිත්‍රය නැවත අපිට ලැබුණේ. ඔය ජනාධිපති මන්දිරයේ තිබිච්ච බොහෝ දේවල් එක එක කාලවල අතුරුදහන් වුණ බව බොහෝ දෙනා දන්නවා." චම්පික රණවක කීවේ ය.

    -LEN
     
    • Like
    Reactions: lapaman

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    තමන් ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

    අහෝසි කරන්න ද මෙච්චර කෝටි ගනම් වියදම් කරන රැස්වීම් වලට කට්ටක් කාල රට වටේම යන්නේ 😂
    mu pissek bn. kiyawa kiyawa yanne bar license nuth nathi karanawa kiyala aluthen dunna. horu tika stage eke thiyan katha karana widiha balapnko
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    mu pissek bn. kiyawa kiyawa yanne bar license nuth nathi karanawa kiyala aluthen dunna. horu tika stage eke thiyan katha karana widiha balapnko

    අඩේ බයේ බැ බං මු දින්නොත් නම් ලංකාවෙන් යනවා

    ප්‍රේමදාසගේ පුතානෝ සජිත් දැන් හැසිරෙන්නේ තමා නිකැලැල් පුපේෂල ශික්ෂාකාමියෙක් ලෙස වුවද ඔහුගේ පවුලේ පැටිකිරිය දන්නා අය තවමත් ජීවතුන් අතර බව ඔහුට අමතකය. එවැනි අයෙක් වන පාඨලී චම්පික රණවක ජනාධිපති මන්දිරයේ තිබූ ඓතිහාසික මුල්කිරිගල චිත්‍රය ගලවා විකුණා ගත් ප්‍රේමදාස පවුලේ උදවිය දූෂණයට එරෙහිව දේශපාලනය කරන බව පැවසීය.

    “ඒ කාලේ අපේ මහා බ්‍රිතානයේ තානාපති ෆයිස් මුස්තාපා මහත්මයා චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගියාම මුල්කිරිගල ඓතිහාසික චිත්‍රය දැක්කා. එතුමා අඳුර ගත්තා මේ චිත්‍රය. ආර්ට් කලෙක්ටර්ගෙන් ඇහුවා කොහෙන්ද මේ චිත්‍රය ගත්තේ කියලා. ඔහු කිව්වා පවුම් 35,000 කට ගත්තේ ප්‍රේමදාසගේ බෑනා රොහාන් ජයකොඩිගෙන් කියලා. මම දන්නේ නැහැ ඒක දැන් තියනවද කියලා. අර මහත්මයාගේ සහ ෆයිස් මුස්තාපා මහත්මයාගේ මැදිහත්වීමෙන් තමයි යන්තම් ඒ චිත්‍රය නැවත අපිට ලැබුණේ. ඔය ජනාධිපති මන්දිරයේ තිබිච්ච බොහෝ දේවල් එක එක කාලවල අතුරුදහන් වුණ බව බොහෝ දෙනා දන්නවා." චම්පික රණවක කීවේ ය.

    -LEN

    මහා ගෑනිත් පට්ට හොරෙක් ද එතකොට
    ------ Post added on Aug 18, 2024 at 8:16 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව