♦️ හංසයා පක්ෂය චන්ද ලක්ෂ 55 සමග රනිල්ට සහය දක්වයි.

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    හංසයා පක්ෂය ජනාදිපතිවරණයේ තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට දක්වන බව ප්‍රකාශ කර ඇත පසුගිය ජනාධිපතිවාරනයේ සජිත් ප්‍රේමදාස මහතා චන්ද ලක්ෂ 55ක් ලබා ගැනු ලැබුවේ මෙම පක්ෂයෙන් වේ.

    දැනට ජනාධිපතිවරනේ රාජිත සේනාරත්න මහතාගේ පක්ෂය සහ හංසයා පක්ෂය සහය දැක්වීමේන් රනිල් වික්‍රමසිංහ මහතාගේ චන්ද පදනම ලක්ෂ 155ක් දක්වා ඉහලට ගොස් ඇත. පොහොට්ටුවේ ඇතැම් පිරිස්ගේ සහයෝගය සමග තවත් චන්ද 30ක් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වුවහොත් මුළු චන්ද ප්‍රමාණය ලක්ෂ 180ක් දක්වා ඉහල යයි.

    එමෙන්ම මෙවර ජනාධිපතිවරනෙට ලක්ෂ 170ක් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක

    පෝට්ටුවේ 69 ත් එකතු උනාම ලක්ෂ 224 යි.

    චන්ද 131.7 % ක් අරන් ගෑස් සිලින්ඩර් පොන්නයා දිනනවා කියල බයියො කියන්නෙ 💪💪😹😹
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    පෝට්ටුවේ 69 ත් එකතු උනාම ලක්ෂ 224 යි.

    චන්ද 131.7 % ක් අරන් ගෑස් සිලින්ඩර් පොන්නයා දිනනවා කියල බයියො කියන්නෙ 💪💪😹😹

    😂
     
    • Haha
    • Like
    Reactions: haunte and shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    පක්ශෙ හැරුනා කියලා ඒ පක්ශෙට තිබ්බ චන්ද කුට්ටිය 100%ක්ම හැරෙන්නෙ නෑ. 80%ක් විතර ඕනේ නම් හැරෙයි.
     
    • Like
    • Haha
    Reactions: haunte and FuBaR

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    රනිල්ට චන්ද එක් බිලියන ගානක් එනවා

    qBOeF4e.png

    ------ Post added on Aug 15, 2024 at 1:18 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    පෝට්ටුවේ 69 ත් එකතු උනාම ලක්ෂ 224 යි.

    චන්ද 131.7 % ක් අරන් ගෑස් සිලින්ඩර් පොන්නයා දිනනවා කියල බයියො කියන්නෙ 💪💪😹😹

    ලපයද පොන්නයෝ උඹට ගනන් කියල දෙන්නේ? උන්ටත් කොටිය මිලියනය බිලියනව එහෙම ලොවෙත් පැටලෙනවා 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    පෝට්ටුවේ 69 ත් එකතු උනාම ලක්ෂ 224 යි.

    චන්ද 131.7 % ක් අරන් ගෑස් සිලින්ඩර් පොන්නයා දිනනවා කියල බයියො කියන්නෙ 💪💪😹😹
    @ruchira55 මෙන්න උබලගේ ලොක්කට මේ වද පොන්නයා සිලින්ඩර් පොන්නයා කියලා බනිනවා🤮🤮