එක්සත් ජාතික පක්ශ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිදුරයට පත් වීම සමරමින් සිටි පියාට ඔහුගේ 28 වයසැති පුත්‍රයා පහර දීමෙන් බරපතල තුවාල ලබා රොහල් ගතකර තිබේ මෙලෙස පහරකා ඇත්තේ බදුල්ල ප්‍රදේශයෙ 65 හැවිරිදිරි පුද්ගලයකුයි.
මෙම පුද්ගලයා මහාමාර්ගයේ රතිඤ්ඤා දල්වමින් ජය සමරන අවස්ථාවේ පුතා විසින් එසෙ නොකරන ලෙස කීප වතාවක් පියාට දන්වා ඇති අතර පියා එය ගනනකට නොගෙන ජය සැමරිම ගැන උරන වී මෙලෙස පහර දී ඇත. පසුව පියා විසින් කල පැමිනිල්ල මත පුත්‍රයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පුත්‍රයා විසින් පවසා ඇත්තේ තමා විරැකියාවෙන් පෙලෙන විට පියා මෙලෙස ජය සැමරීම පිලිබද උරණ වී මෙලෙස පහර දුන් බවයි. පුත්‍රයාව අදිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතයි.