♦️ UNP පියාට පුතා පහර දීලා 😂

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    එක්සත් ජාතික පක්ශ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිදුරයට පත් වීම සමරමින් සිටි පියාට ඔහුගේ 28 වයසැති පුත්‍රයා පහර දීමෙන් බරපතල තුවාල ලබා රොහල් ගතකර තිබේ මෙලෙස පහරකා ඇත්තේ බදුල්ල ප්‍රදේශයෙ 65 හැවිරිදිරි පුද්ගලයකුයි.

    මෙම පුද්ගලයා මහාමාර්ගයේ රතිඤ්ඤා දල්වමින් ජය සමරන අවස්ථාවේ පුතා විසින් එසෙ නොකරන ලෙස කීප වතාවක් පියාට දන්වා ඇති අතර පියා එය ගනනකට නොගෙන ජය සැමරිම ගැන උරන වී මෙලෙස පහර දී ඇත. පසුව පියා විසින් කල පැමිනිල්ල මත පුත්‍රයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    පුත්‍රයා විසින් පවසා ඇත්තේ තමා විරැකියාවෙන් පෙලෙන විට පියා මෙලෙස ජය සැමරීම පිලිබද උරණ වී මෙලෙස පහර දුන් බවයි. පුත්‍රයාව අදිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    සමාජවාදි සක්කිලි තමන්ගෙ තාත්තට උනත් වෙඩි තියයි කොමරෙඩ් කෙනෙක් කරපන් කිවොත්
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    නොදකින් මේ ජේවීපී බල්ලෝ තාත්තටත් ගහනවා කියන්නේ දේශපාලනය නිසා එසේ මෙසේ වහල්ලු නෙමේ🤮
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් මේ ජේවීපී බල්ලෝ තාත්තටත් ගහනවා කියන්නේ දේශපාලනය නිසා එසේ මෙසේ වහල්ලු නෙමේ🤮
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ගෝටා එලොපු දුකට වෙන්න ඇති. අවන්ගාඩ් එකෙන් රස්සාවක් දෙන්න ඉඳල පඹය ගියාට පස්සේ ජොබ ලොස් නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය හාඩ්කෝර් බයියො ගොඩක් එවුන් රස්සාවක් කරන්නෙ නැති වෙන කාගෙන් හරි යැපෙන එවුන් බන්. ඉතුරු බයියො ටික හොරු :lol: