♦️Spark Plugs හොයනවා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,631
    8,312
    113
    කොහෙද බං ජෙනුයින් spark plugs තියෙන්නේ. ඔක්කොම කොපි නේ තියෙන්නේ.

    තට්ට හුත්තෙක් දෙන්න ආවා ජෙනුයින් කියලා අමු කොපියක්.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එහෙම ඒවා ලංකාවේ නෑ
    මමත් බැරිම තැන කෑලි කරලා ආව වාහනේක එන්ජින් එකකින් ගැලව ගත්තා
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,631
    8,312
    113
    එහෙම ඒවා ලංකාවේ නෑ
    මමත් බැරිම තැන කෑලි කරලා ආව වාහනේක එන්ජින් එකකින් ගැලව ගත්තා

    Panchikaawatte එහෙමත් fake ද බන් තියෙන්නේ