♦......ඔබේ සුවද ගැන ඔබ නොදත් දේ....♦

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
♦......ඔබේ සුවද ගැන ඔබ නොදත් දේ....♦

images

ගොඩක් අය සුවද විලවුන් හාවිත කරනවනේ ඔන්න අද මම සුවද විලවුන් ගැන කතා කරන්න හිතුවා

ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් කරන්න බැරි උනා… දන්නැද්ද අපිටත් ලෝකෙක නැති වැඩනේ…:shocked: ඔහොම යනකොට මගේ ආසම සෙන්ට් එක එයා පොර්ට් එකෙන් ලංකාවට ගේන්න යනකොට මිලිලීටර් 50ට් වැඩී කියලා එයාලා තියාගන්නවනේ..:frown: මම ඉතින් නොකියනා කියුම් කියලා බේර ගන්න බැලුවා බැරි උනා.. ඊට පස්සේ ඊශ්‍රායල් වර්ගයාටත් එයාපෝට් එකේ කස්ටම් කියන සෙක්ශන් එක හොයාගත් එකාගේ පටන් සියලු දෙනාගේ මව් පාර්ශවයට බනිමින් ගෙදර ආවා..:sorry: ගෙදරත් ඉදලා ආයෙත් රට ආවා කියමුකෝ.. ඉතින් වැඩ කරනවා දාඩිය දානවා ගහගෙන යන්න සෙන්ට් එකක් නෑ.. ඉන්න ගමන් මට හිතුනා සෙන්ට් වර්ග මොනාද තියෙන්නේ කියලා නෙට් එකේ හොයලා බලන්න... ඔන්න ඉතින් මම හොයාගත් දැනුම් සම්බාරය මගේ යාලුවන්ටත් විස්තර කරලා දෙනවා..:confused:
මේ සෙන්ට් වර්ග හදන්න පුලුවන් ක්‍රම රාශියක් තියනවා.. මමත් දැනගත්තේ මේ සයිට් වලින් කියෙව්වාට පස්සේ..:yes: සුවද විලවුන් වර්ගීකරනයේ මුල්ම ක්‍රමය තමා ෆ්‍රේග්‍රන්ස් වීල් එක...:eek:

Modern

Since 1945, due to great advances in the technology of perfume creation such as compound design and synthesis as well as the natural development of styles and tastes; new categories have emerged to describe modern scents:

Bright Floral: combining the traditional Single Floral and Floral Bouquet categories.

Green: a lighter and more modern interpretation of the Chypre type.

Oceanic/Ozone: the newest category in perfume history, appearing in 1991. A very clean, modern smell leading to many of the modern androgynous perfumes.

Citrus or Fruity: An old fragrance family that until recently consisted mainly of "freshening" eau de colognes due to the low tenacity of citrus scents. Development of newer fragrance compounds has allowed for the creation of primarily citrus fragrances.

Gourmand: scents with "edible" or "dessert"-like qualities. These often contain notes like vanilla and tonka bean, as well as synthetic components designed to resemble food flavors.

Fragrance Wheel

The Fragrance wheel is a relatively new classification method that is widely used in retail and in the fragrance industry. The method was created in 1983 by Michael Edwards, a consultant in the perfume industry, who designed his own scheme of fragrance classification after being inspired by a fragrance seminar by Firmenich. The new scheme was created in order to simplify fragrance classification and naming, as well as to show the relationships between each individual classes. The five standard families consist of Floral, Oriental, Woody, Fougère, and Fresh, with the former four families being more "classic" while the latter consists of newer, bright and clean smelling citrus and oceanic fragrances that have arrived due to improvements in fragrance technology. With the exception of the Fougère family, each of the families are in turn divided into three sub-groups and arranged around a wheel:

1. Floral
Floral
Soft Floral
Floral Oriental

2. Oriental
Soft Oriental
Oriental
Woody Oriental

3. Woody
Wood
Mossy Woods
Dry Woods

4. Fresh
Citrus
Green
Water

5. Fougère

The Fougère family is placed at the center of this wheel since they are large family of scents that usually contain fragrance elements from each of the other four families. In this classification scheme, Chanel No.5, which is traditionally classified as a "Floral Aldehyde" would be located under Soft Floral sub-group, and "Amber" scents would be placed within the Oriental group. As a class, Chypres is more difficult to place since they would located under parts of the Oriental and Woody families. For instance, Guerlain Mitsouko, which is classically identified as a chypre will be placed under Mossy Woods, but Hermès Rouge, a chypre with more floral character, would be placed under Floral Oriental.

According to Osmoz, there are eight major families: Chypre, Citrus, Floral and Oriental (feminine), and Aromatic, Citrus, Oriental and Woody (masculine). Each one of those olfactive families is then split into several subfamilies.
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
images




මේවායෙන් විස්තර කෙරෙන්නේ සුවද විලවුන් හදන්න නිශ්පාදකයෝ යොදාගන්න අමුද්‍රව්ය වර්ගීකරනය..
ඉතින් මේ අමුද්‍රව්ය යොදාගත්තා කියලා සාර්තක සුවද විලවුනයක් හදාගන්න බෑ.. ඒකට එම අමුද්‍රව්ය කලවම් කරන ප්‍රමානයන් තීරනය කරන්න ඕනේ.. එතනදි තමයි ඒ සුවද විලවුන් වර්ගයේ අනාගතය තීරණය වෙන්නේ.. ඒ කියන්නේ ඒක සර්ථක සුවද විලවුනයක් ලෙස ජනප්‍රසාදයට පත්වෙනවාද නැද්ද කියන එක..
ඔයාලට ඒක තේරුම් ගන්න මම මේ වීකියේ තියන ආටිකලය ගෙඩි පිටින්ම කොපි පේස්ට් කරනවා එතකොට මගේ කාලේ ඉතිරියි..


Notes in perfumery are descriptors of scents that can be sensed upon the application of a perfume. Notes are separated into three classes; top/head notes, middle/heart notes, and base notes; which denote groups of smells that can be sensed with respect to the time after the application of a perfume. These notes are created carefully with knowledge of the evaporation process and intended use of the perfume. The presence of one note may alter the perception of another - for instance, the presence of a certain base or heart notes will alter the scent perceived when the top notes are strongest, and likewise the scent of base notes in the dry-down will be often be altered depending on the smells of the heart notes.
The idea of notes are used primarily for the marketing of fine fragrances. They are used less occasionally by perfumers to roughly describe scents or the perfumery process to layman.
Contents [hide]
1 Top notes
2 Middle notes
3 Base notes
4 Volatility grouping
5 References
6 See also
[edit]Top notes

Perceived immediately upon application of a perfume, top notes consist of small, light molecules that evaporate quickly. They form a person's initial impression of a perfume and thus are very important in the selling of a perfume. The scents of this note class are usually described as "fresh," "assertive" or "sharp." The compounds that contribute to top notes are strong in scent, very volatile, and evaporate quickly. Citrus and ginger scents are common top notes. Also called the head notes.
Although not as saliently perceived, the heart and base-notes contribute much to the scent in the top notes.
[edit]Middle notes

The scent of a perfume that emerges just prior to when the top notes dissipate. The middle note compounds form the "heart" or main body of a perfume and emerge in the middle of the perfume's dispersion process. They serve to mask the often unpleasant initial impression of base notes, which become more pleasant with time. Not surprisingly, the scent of middle note compounds is usually more mellow and "rounded." Scents from this note class appear anywhere from two minutes to one hour after the application of a perfume. Lavender and rose scents are typical middle notes. They are also called the "heart notes".
[edit]Base notes

The scent of a perfume that appears close to the departure of the middle notes. The base and middle notes together are the main theme of a perfume. Base notes bring depth and solidity to a perfume. Compounds of this class are often the fixatives used to hold and boost the strength of the lighter top and middle notes. Consisting of large, heavy molecules that evaporate slowly, compounds of this class of scents are typically rich and "deep" and are usually not perceived until 30 minutes after the application of the perfume or during the period of perfume dry-down. Some base notes can still be detectable in excess of twenty-four hours after application, particularly the animalic and musk notes.

220px-Fragrance_pyramid.svg.png

මෙතන ටොප් නෝට් එක කියන්නේ මොකදද.. සුවද විලවුනය තැවරූ සැනින් අපට දැනෙන සුවද.. එතකොට ටොප් නෝට් එක සැන්ඩල් වූඩ් කියලා කියනවනම් ඒකේ තේරුම තැවරූ සැනින් එන්නේ සදුන් සුවද බවයි.. මෙතනදි තමයි අපේ රුචි අරුචිකම් මත් සුවද් විලවුනයට අපි කැමති වෙන්නේ.. ඉතින් නිශ්පාදකයාට පුලුවන් සදුන් සුවද මිඩ්ල් නෝට් එකට දැනෙන විදිහට සුවද විලෞනය හදන්න.. නැත්තන් බේස් නෝට් එකට.. දන්නව ඇති සමහර සෙන්ට් වර්ග තියනවා ගහපු ගමන් එන්නේ අරක්කු ගද්.. නමුත් දාඩිය දාලා ඇග රත් වෙනකොට ඒකෙන් වෙනම මිහිරි සුවදක් එනවා... තවත් සමහර සෙන්ට් වර්ග තියනවා ඇදුමට ගහලා හේදුවටත් පස්සේ රසවත්ම සුවදවල් එන්නේ..

Note Evaporation coefficient
Top Notes: 1 to 14 (most volatile)
Middle Notes: 15 to 60
Base Notes: 61 to 100 (least volatile)
දැන් තේරෙනවනේ අපි ගහගෙන යන සුවද විලවුනය මොන වගේ එකක්ද කියලා.. සමහරු ගහගෙන යන සෙන්ට් වර්ගේ නිසා පැත්තපලාතේ ඉන්න බැරිනම් ඒ ටොප් නෝට් එක 1-14 දක්වා තියන සැර සුවදවල්....
ඉතින් මේ පිලිබද වැඩිපුර හොයන්න ඕන අයට ඒ ඉඩ ප්‍රස්තාව තියලා මම නිහඩ වෙනවා.. කෙටුවට පගාව දීලා පලයල්ලා....
:yes:

uputa gaththE
http://en.wikipedia.org/wiki/Note_(perfumery)
http://theperfumedcourt.com/fragrance_families.aspx
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අද ලක්ශපති දාලා තිබුන දෙයක් මගේ මේ ත්‍රෙඩ් එකටත් අදාල නිසා මෙතනට දැම්මා....
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel

lot of valuable info , thx bro

good post machan:)
rep iwarai:(

ela thread 1

Thanks
+rep :D

Bump[/QUOTE
ඉහත ක්වෝට් කල සියලු මා මිතුරන්ට අද උදේ පාන්දර රෙපුටේශන් හතර ගානේ ලබාදෙන ලදී:angry::rofl::rofl:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේ සැල්වදෝර් කියන ෆර්ෆුම් එක මම ලගදි ගත්තේ හොද කුරුදු සුවදක් තමා බේස් ටෝන් එක:D
161220111306.jpg

161220111307.jpg

අනික ගෑණු ළමයි පාවිච්චි කරන එකක් පලතුරු සුවදක් තමා ටොප් නෝට් එකට තියෙන්නේ මේ දෙකම මෙහෙනම් ඩොල්ඏ 100ට එහා තියෙන්නේ..:angry: කොහොමටත් ඊබේ එකේනම් ලාබයි
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියම ටොපික් එක මචන්,උබ ඊ බේ එකෙන් ගෙන්නගෙන තියනවද???සැල්වදෝර් කියන පර්‍ෆියුම් එක ලන්කාවෙ සල්ලි වලින් කීයක් වෙනවද???(+4 Added)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නියම ටොපික් එක මචන්,උබ ඊ බේ එකෙන් ගෙන්නගෙන තියනවද???සැල්වදෝර් කියන පර්‍ෆියුම් එක ලන්කාවෙ සල්ලි වලින් කීයක් වෙනවද???(+4 Added)

    ඊ බේ එකෙන් ගන්නේ නෑ බං ඔය වගේ දේවල් මම මෙහෙ සේල් දාපු වෙලාවක ගත්තේ හැබැයි රියල් ප්‍රයිස් එකට ලග ගානක් උනේ නැත්තනං ඕක ඊශ්‍රායල් වල ඩොලර් 100 පැනලා.. මෙහෙත් ලංකාවේ වාහන බිස්නස් එක වගේ තමයි හැමදේම:frown:
    උබ ඕක නෙට් එකේ චෙක් කරහං කීයද කියලා.. මම ලංකාවට එද්දි ගෙනත් දෙන්නම්..( ඕක හරි වෙන එකක් හරි)