ඔබ හිනාවෙන්නෙ කොහොමද මට කියාදෙන්න ඒ කොහොමද අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක මට කියාදෙන්න ඒ කොහොමද..?
samanale Member Oct 3, 2010 2,314 205 0 in my garden Oct 4, 2010 #21 ඔබ හිනාවෙන්නෙ කොහොමද මට කියාදෙන්න ඒ කොහොමද අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක මට කියාදෙන්න ඒ කොහොමද..?
samanale Member Oct 3, 2010 2,314 205 0 in my garden Oct 15, 2010 #22 walakul viyan thanala ire ras niwa dama... soyanne obe ruwai maa kohe hangune kiya...
Uthmaxer Well-known member Jun 17, 2007 663 364 63 38 දැන් නම් මෙතන..! Oct 17, 2010 #23 ♫මතුදාක කාසී නිසා... ♫ මතුදාක කාසී නිසා ගායනය : ජාලින්ද පද රචනය : ඩැඩී සහ මදුරංග විජේසේකර සංගීතය : ඩැඩී සහ චරිත අත්තලගේ http://www.youtube.com/watch?v=C8DDPiKQXdk&feature=related මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා මතු වන්නම් ඔබ නොදනී කිසිදා...// රූරා වැටෙනා - මහ වැස්සක මම තෙමිලා උන්නා සිත මා රවටා - හැකි හැම දේ මම දෑතට ගත්තා අපෙ හරහට උන් ඒ තරු ගලපා ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා... මතුදාක කාසී නිසා...// නොකැඩී ගලනා - දුක් සංසාරේ පැටලී වෙලිලා දිවුරා කිව්වා - ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා අග හිඟ කම් දැන් යන්නේ පියඹා... මතුදාක කාසී නිසා...//
♫මතුදාක කාසී නිසා... ♫ මතුදාක කාසී නිසා ගායනය : ජාලින්ද පද රචනය : ඩැඩී සහ මදුරංග විජේසේකර සංගීතය : ඩැඩී සහ චරිත අත්තලගේ http://www.youtube.com/watch?v=C8DDPiKQXdk&feature=related මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා මතු වන්නම් ඔබ නොදනී කිසිදා...// රූරා වැටෙනා - මහ වැස්සක මම තෙමිලා උන්නා සිත මා රවටා - හැකි හැම දේ මම දෑතට ගත්තා අපෙ හරහට උන් ඒ තරු ගලපා ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා... මතුදාක කාසී නිසා...// නොකැඩී ගලනා - දුක් සංසාරේ පැටලී වෙලිලා දිවුරා කිව්වා - ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා අග හිඟ කම් දැන් යන්නේ පියඹා... මතුදාක කාසී නිසා...//