♫...වසරේ හදරැදි ගී පදවැල්...♫

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මට කියාදෙන්න ඒ කොහොමද..?
 

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫මතුදාක කාසී නිසා...

    ♫ මතුදාක කාසී නිසා
    ගායනය : ජාලින්ද
    පද රචනය : ඩැඩී සහ මදුරංග විජේසේකර
    සංගීතය : ඩැඩී සහ චරිත අත්තලගේ
    http://www.youtube.com/watch?v=C8DDPiKQXdk&feature=related

    මතුදාක කාසී නිසා
    කරකාර බන්දන් ඔයා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
    මතු වන්නම් ඔබ නොදනී කිසිදා...//

    රූරා වැටෙනා - මහ වැස්සක මම තෙමිලා උන්නා
    සිත මා රවටා - හැකි හැම දේ මම දෑතට ගත්තා
    අපෙ හරහට උන් ඒ තරු ගලපා
    ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා...

    මතුදාක කාසී නිසා...//

    නොකැඩී ගලනා - දුක් සංසා‍රේ පැටලී වෙලිලා
    දිවුරා කිව්වා - ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍
    අග හිඟ කම් දැන් යන්නේ පියඹා...

    මතුදාක කාසී නිසා...//