Hah ha Awasanayath sundara kawiyakma wewaaaaaaaaaaaaaaa.............
m math hithan innawa ehemama..
sthuthiyi obata..
සාර්ථකයි සොයුර, ඔබට ජය
sthuthiyi obata...

Hah ha Awasanayath sundara kawiyakma wewaaaaaaaaaaaaaaa.............
sthuthiyi obata..
සාර්ථකයි සොයුර, ඔබට ජය

ඉක්මනටම වරම් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
ලස්සන නිර්මාණයක්

බලාපොරොත්තුවක් හිතේ දල්වගෙන ඉන්න එක හිතටත් අමුතු පනක්නේ..සාර්ථක නිමාවක් දකින්න ලැබේවා කියල පතනවා..
මල්ලියා ලස්සන සුන්දර කවි සිතුවිල්ල..ටිකක් අකුරු වෙන පාටකින් යොදා ගත්ත නම් මීට වඩා කියවන්නට පහසු වෙන්න තිබුනා..
මල්ලියට ජය....
Mata therunee naha![]()



ආහ්...,,
නමක් නොදනිමි..
රුව පමණක් දුටිමි....
කවුරුන්ද ඔබ....?
නිරතුරු මනසේ ඇදෙන..
මගේ හිතට වද දෙන...
පුන්චි සුර0ගනාවිය..
කව්ද මේ මගේ පොඩි අයියගේ හිතට වද දෙන ඒ කෙල්ල..?
කසුන් අයියට ඒ සුර0ගනාවිය ආයෙමත් දිනක හමු වෙන්න ලබෙවා...! හැබැයි ඔන්න එදාට නම අහගන්න..
ලස්සන නිර්මණයක්...!


lassana nirmaanayak machan!
nice one

අපිත් පතන්නම්----සාර්ථක නිර්මාවක් ලැබෙන්න කියලා සහෝ....
හදවත් පිරිමදින අයුරින් ලියූවක්
අපූරුයි

මටත් විදල පුරුදු අත්දැකීමක්..
ලස්සනයි යාළුවා

Mata therunee naha![]()
.....
.......Ithin ban therenne nath nam wena monawa kiyannada?
.....
Thawama Praag yugayeda?
.......


Ithin ban therenne nath nam wena monawa kiyannada?![]()


Yakoooo Pra siddiye mage wayasa danna epa...Owa Media 1kata giyoth mata inna wenne naha...kellekuth inna awurudu 20ka kollek mekath nodanith nam....
![]()


:dනෙත දුටුවද අහම්බෙන්..
හදවත ද නැගුනින් ප්‍රේමෙන්..
සැරි සැරිසැරුවද අසලින් සිනහවෙන්
බොඳ නොවිය යුතුය නුඹේ දෑස කඳුලින්..
ලියුවද පද එනමට
දනීවි නුඹ ඇගේ නම ළඟදිම..
හිත පතන පැතුම් නැවත දකිනට
වරම් හිමිවේය දවසක..
![]()
itz nice.. keep it up!!

ගොඩාක්ම ස්තූතියි පැතුමට......
ඔය තියෙන්නේ ලස්සනට
දිගටම ලියන්න
නියමයි

ලස්සන පද පෙලක් ලියල තියෙන්නෙ...ලියන්න බෑ බෑ කිය කිය...
![]()


mal 7i.. subapatum saho...jivithaya lassana kaviyakma wenna kiyala onna math parthana karanawa!!

අනේ පව්. කොහොම හරි නම අහගන්න.
සිතේ හට ගත් කියා ගන්න බැරි වුන ආදරය අපූරැවට නිර්මාණය කරලා තියෙනවා
මට පව් ලු...........මොනා කොරන්නද ඉතින්?

sthuthiyi yaluwadukaa|දුකා;6534493 said:praarthanaawa ikmanain ituwewaa kiyala pathannam . . .
ඇත්තටම ලස්සනයි. ස්තුතියි.

අනේ........
මට දුකායි..
ලස්සනයි පැන්ඩෝ
කොමන් සීන් එකක්නේ අපි කාට කාටත් බලං යනකොට

..වරදකට තියෙන්නේ ඒවා සයිබර් එකට පේන්නේ නති එක විතරයි........


HODA NIRMANAYAK MACHAN
AKURU WALA PATA THAMAI SET NATHTHE
KIYAWANNA PODDAK AMARUI
lassana nimaanayak machyaaz....
Rep (2+)
Keep Posting....
