♫:හීන් පැතුමක්:♫

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අනේ පව්. කොහොම හරි නම අහගන්න.
සිතේ හට ගත් කියා ගන්න බැරි වුන ආදරය අපූරැවට නිර්මාණය කරලා තියෙනවා
 
  • Like
Reactions: Kasmadumala
ඉක්මනටම වරම් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
ලස්සන නිර්මාණයක්

ස්තූතියි යාලුවා...:D

බලාපොරොත්තුවක් හිතේ දල්වගෙන ඉන්න එක හිතටත් අමුතු පනක්නේ..සාර්ථක නිමාවක් දකින්න ලැබේවා කියල පතනවා..

මල්ලියා ලස්සන සුන්දර කවි සිතුවිල්ල..ටිකක් අකුරු වෙන පාටකින් යොදා ගත්ත නම් මීට වඩා කියවන්නට පහසු වෙන්න තිබුනා..

මල්ලියට ජය....

කතාවනම් ඇත්ත අයියා.....
අද තමයි මෙ ගොඩක් දවසකට පස්සෙ අවේ.ඉතින් දැන් හදන්න බෑනේ අයියා......

ගොඩාක්ම ස්තුතීයි අයගෙ මේ නිර්මනයට කරපු අදහස්වලට

 
ආහ්...,,

නමක් නොදනිමි..
රුව පමණක් දුටිමි....
කවුරුන්ද ඔබ....?
නිරතුරු මනසේ ඇදෙන..
මගේ හිතට වද දෙන...
පුන්චි සුර0ගනාවිය..


කව්ද මේ මගේ පොඩි අයියගේ හිතට වද දෙන ඒ කෙල්ල..? :rolleyes:
කසුන් අයියට ඒ සුර0ගනාවිය ආයෙමත් දිනක හමු වෙන්න ලබෙවා...! හැබැයි ඔන්න එදාට නම අහගන්න..:P

ලස්සන නිර්මණයක්...!

හඳුනාගත්තද නුඹ
මනසේ ඇදුන
සිතුවම ඇයමයැයි කියා
නුඹ නොදුටු මගේ ලොවේ
පුංචි සුරංගනාවිය
ඇයයි කියා


ඒකනෙ සුදු නංගි බලන්නකෝ.හරියට වද දෙනව එයා.......මුකුත්ම කියන්නෙ ත් නෑ.පේන්නත් නෑ.....අර පරන කතව වගේ වෙයිද දන්නෙත් නෑ ඔන්න.....:rofl::rolleyes:
ලස්සනට පද ටිකක් ගලපල තියෙනවා ඔන්න.බොහොම ස්තුතියි අදහසට ....
 
අපිත් පතන්නම්----සාර්ථක නිර්මාවක් ලැබෙන්න කියලා සහෝ....

හදවත් පිරිමදින අයුරින් ලියූවක්
අපූරුයි

බොහොමත්ම ස්තුතියි සහොදරී ඔබගේ මේ අදහසට.....:D

මටත් විදල පුරුදු අත්දැකීමක්..

ලස්සනයි යාළුවා

එක මල්ලේ පොල් වගේ.........:rofl:
ස්තුතියි ඔබට
 

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    HODA NIRMANAYAK MACHAN
    AKURU WALA PATA THAMAI SET NATHTHE
    KIYAWANNA PODDAK AMARUI
     
    නෙත දුටුවද අහම්බෙන්..
    හදවත ද නැගුනින් ප්‍රේමෙන්..
    සැරි සැරිසැරුවද අසලින් සිනහවෙන්
    බොඳ නොවිය යුතුය නුඹේ දෑස කඳුලින්..

    ලියුවද පද එනමට
    දනීවි නුඹ ඇගේ නම ළඟදිම..
    හිත පතන පැතුම් නැවත දකිනට
    වරම් හිමිවේය දවසක..


    :D :D
    itz nice.. keep it up!!


    :P:rofl:ගොඩාක්ම ස්තූතියි පැතුමට......:D

    ඔය තියෙන්නේ ලස්සනට
    දිගටම ලියන්න
    නියමයි

    ස්තූතියි යාලුවා....:D

    ලස්සන පද පෙලක් ලියල තියෙන්නෙ...:D ලියන්න බෑ බෑ කිය කිය... :P

    මාත් මේ ඒක තම්යි බැලුවේ...මං කලින් ඩැකල නෑ මෙයා ලියන කිසිම දෙයක් නිසදැස් පැත්තේ.........ගානට තිතට කිරල මැනලා ලියලා තියෙනව.....:lol:;)

    mal 7i.. subapatum saho...jivithaya lassana kaviyakma wenna kiyala onna math parthana karanawa!!

    ස්තූතියි ...අයියා:D
     
    අනේ පව්. කොහොම හරි නම අහගන්න.
    සිතේ හට ගත් කියා ගන්න බැරි වුන ආදරය අපූරැවට නිර්මාණය කරලා තියෙනවා

    :(මට පව් ලු...........මොනා කොරන්නද ඉතින්?;)
    ස්තූතියි සහෝදරී..:D

    dukaa|දුකා;6534493 said:
    praarthanaawa ikmanain ituwewaa kiyala pathannam . . .
    sthuthiyi yaluwa

    ඇත්තටම ලස්සනයි. ස්තුතියි.

    sthuthiyi yaluwa.:D
     
    අනේ........
    මට දුකායි..:P
    ලස්සනයි පැන්ඩෝ
    කොමන් සීන් එකක්නේ අපි කාට කාටත් බලං යනකොට

    නැත්තං නැත්තං.....මේවා ඉතින් කාට කාටත් පොදු සීන් තමා....:P:rofl:..වරදකට තියෙන්නේ ඒවා සයිබර් එකට පේන්නේ නති එක විතරයි........:lol::lol:

    ස්තූතියි මචාන්.:D