♬♩♫♪ සිංහල ගී පද - Sinhala Song Lyrics ♪♫♩♬

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුදුරුවගල වෙහෙර විහාරෙට වැඳලා මම..
    ඉල්ලන්නේ නුඹ සිතමයි සින්නක්කරයට..
    සමාවෙන්න විහාරයක පාරමි පිරුවට..
    කඳුළු බින්දු දන්නවා නම් නෙත් තුල සිරවුණ..

    නුඹ වෙනුවෙන් රෑ අහසේ තරු කැටයක මම..
    ලියා තබන්නම් සෙනෙහස සිත තුළ දඟලන..
    නින්ද නැතුව තනි යහනක විඳිනා ගින්දර..
    දන්නවා නම් නුඹ ඉන්නෑ ඈතට වී අද..

    බුදුරුවගල වෙහෙර විහාරෙට..

    ජීවිතයේ මාත්‍රයක මම දුන් කඳුළැලී..
    අද මා හට තේරෙනවා නුඹටත් වෙන්නැති..
    සත්තයි මම නුඹ වෙනුවෙන් හැඩූ තරම් මදී..
    ඒ හින්දා වෙන්නැති මේ කඳුළු කිනිති නිති..

    බුදුරුවගල වෙහෙර විහාරෙට..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කළා වැවේ නිල් දියවර නිමා වෙන්නේ නෑ..
    ගලා බසියි රෑ තුන් යාමේ..
    මගේ හිතේ දුක් ගින්දර නිමා වෙන්නේ නෑ..
    ඔබ සිහිවෙයි රෑ තුන් යාමේ..

    වාන් දමයි ආල හැගුම් හාන්කවසියක් නැති සේ..
    නුඹ හීන් සැරේ අයින් වෙලා යන්න යනවා නම්..
    මම වාන් ඇළ ළඟින් ඉඳගෙන බලා හිදින්නම්..

    කළා වැවේ නිල් දියවර..

    ආන් ඇසෙයි දියබුන් හඩ කළා වැවේ නිල් දියඹේ..
    මගෙ සිතුවිලි ඒ නිල් දිය කඳ සේ සරලි නැගේ..
    මට යාන්තමින් හිනැහී යන්න සුදු නගේ..

    කළා වැවේ නිල් දියවර..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළු කතාවක අවසානේ..
    අද නිමා කරන විට ඔබ හිනැහේ..
    මේ ඔබට සතුට මට දුක ගෙනදේ..
    හිනැහෙන්න ඇති තරම් ඔබ ළඳුනේ..

    සඳ එළිය එපා ඔබ පෙනෙන නිසා..
    ඔබෙ සුවඳ එපා දුක දැනෙන නිසා..
    මා තනි වෙන්නෙත් ඔබ නිසා මෙදා..
    ඔබ වෙන්ව යන්න යලිත් මට එපා..

    කදුළු කතාවක අවසානේ..

    අකමැත්තෙන් ඔබ ඉන්නවට වඩා..
    ඔබට සමුදෙන එක මට සැපක් මෙදා..
    මා හැඩූ කඳුළු ඔබ නිසයි මෙදා..
    ඔබ අරන් යන්න මට කඳුළු එපා..

    කදුළු කතාවක අවසානේ..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි..
    අවසාන ආදරෙත් ඔබ පමණයි..
    නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි..
    මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි..

    ඔබට මමත් මම ඔබටත් නැතිව බැරි තරම්..
    ආදරයේ සෙනේ දියෙන් නෑවිලා පැතුම්..
    සිත හඩවන්නෑ අබ මල් රේණුවක තරම්..
    උණු කඳුළක් වැටෙන්නෙපා ඔබේ නෙතු අගින්..

    මගෙ ප්‍රථම ආදරේ..

    සුළං රොදක් වගේ ඇවිත් මගේ මුව අගින්..
    සිප ගන්නවා ඔබේ සුවඳ යන්නෙ නෑ සිතින්..
    ඉන්න ඉසව්වට මගෙ සිත යනවා මොහොතකින්..
    ඔබේ වදන් ඇහෙනවා මට ගීතයක් ලෙසින්..

    මගෙ ප්‍රථම ආදරේ..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුඹ අහිංසකයි ඇසළ සඳ වගේ..
    සැඟවෙන්න හිතයි නුඹගෙ උණුසුමේ..
    අකීකරුයි ආදරේ පුද කලා මේ පැයේ..
    සඟවන්න එපා ඉතින් ආදරේ..

    සුළඟට දඟ කරනා ඔබේ කෙස් රොදක්..
    මුහුණට මගෙ වැටිලා කියයි පෙම් කවක්..//
    පමා වෙයන් සඳ අහසේ..
    මේ අරුමයයි ආදරේ..

    නුඹ අහිංසකයි..

    මල් පෙති වගේ දෙතොල් සිපගන්න සිතෙයි..
    දහසක් නෙතු අප දෙස තිබෙයිදෝ බයයි..//
    කඳුළක් නෙතේ දඟ කරයි..
    සමුගෙන යන්න බෑ සිතෙයි..

    නුඹ අහිංසකයි..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුංචි දින පොතේ පිටු අවසන් වී නෑ..
    ඒත් අපේ පෙම් පුවත නිමවෙලා..
    ඒ ගැන මට ලියන්න හිත ඉඩ දෙන්නේ නෑ..
    හඬා වැටෙන සිත ඔබ ගැන විමසන හින්දා..

    ඔබ හමු වූ බව දොඩමළු වූ බව..
    පිටුවෙන් පිටුවට මම ලිව්වා..
    සමහර දවසට ඒ පිටු කියවා..
    ඔබෙ රුව සමගින් මම දෙඩුවා..

    පුංචි දින පොතේ..

    අදින් පසුව අපි ගැන ලියන්න..
    කිසිවක් නෑ තව ඉතිරි වෙලා..
    මගේ ජීවිතෙත් හිස් පිටුවක් වගේ..
    ඔබ නැති හන්දා යයි ගෙවිලා..

    පුංචි දින පොතේ..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාතනික ආදරයක් හිතේ තියෙනවා..
    ඔබ වෙනුවෙන් ඕන දුකක් මං උහුලනවා..//

    මැදියම් රෑ අවදි වෙලා ඔබ ගැන සිහි කරලා..
    පැතුවෙ අහිංසක පැතුමන් ඉටු වෙන්නට කියලා..
    හීනෙන්වත් දුරස් වෙන්න මට නම් බෑ කියලා..
    ඔබ කිව්වා මතකයි මගෙ නළලෙ අත තියාලා..

    සදාතනික ආදරයක්..

    ඔබ මා හැර ගියොතින් මතු දවසක දුක දීලා..
    හිතාගන්න බෑ මම ජීවත් වේවිද කියලා..
    ඔබෙ ඇස් දෙක දිහා බලා කියනවා මම දිව්රා..
    මලක් වගේ රැක ගන්නම් මගෙ දිවි කැප කරලා..

    සදාතනික ආදරයක්..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳ නිසංසලයි හැඟුම්බරයි සීත රාත්‍රියේ..
    ඔබ සිනාසෙන්න ළගින් ඉන්න..
    දේවතාවියේ.. දේවතාවියේ..

    දුර යන්න යන්න නිල් අහසේ තාරුකා මැදින්..
    ඔබ දුන්න දුන්න හැමදේමත් නැළැවුනා පෙමින්..
    හිත ගන්න ගන්න ඒ සුවඳම කවි කළා හඳින්..
    මට එන්න දෙන්න ඔබෙ ළගටම අප්සරා ඉතින්..

    සඳ නිසංසලයි හැගුම්බරයි..

    මල් නටුවෙ කටු ඇතී මල් මත බඹරු නම් නැතී..
    සමුදුරකටත් වඩා ඔබ මට ආදරෙත් ඇතී..
    අත් දෙකම දෑත මත තියලා කියන්නත් හැකී..
    මම කිසිම දාක වෙනස් වෙන්නෙ නෑනෙ පෙම්බරී..

    සඳ නිසංසලයි හැගුම්බරයි..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිත නතර වෙලා ඔබේ නෙත ළඟ..
    අරගෙන යන්නට හදයි නුඹ සිත..
    පෙර ආත්මයක බැඳුණ පෙම ගැන..
    මම නුඹට කියලා දෙන්නද කොහොම..

    සඳ තරු නිදනා සොඳුරු රැය පුරා..
    සිහිනෙන් සිහිනෙට නුඹෙ රුව මැවිලා..//
    සිත ආදරයේ මිහිර පතනවා..

    සිත නතර වෙලා..

    කවියක ලියන්න බැරි දුක දීලා..
    හැර යන්න එපා මගෙ සිත රිදවා..//
    සිත රිදනු එපා නුඹ මා හැරදා..

    සිත නතර වෙලා..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු නා මලක් පිපෙයි නෙත් විලේ..
    ගුමු ගීතයක් වගෙයි හදවතේ..
    නුඹ තාම ආවෙ නැති වුණත් ළඳේ..
    එනවාමමයි සැකක් නොවෙයි සිතේ..

    වෙනදාට වැඩිය ඉරහට හදිසියේ..
    සඳ රෑවෙන්නට කලින්ම ඉස්සී..
    දුර ඡායාවට සිතම තිගැස්සී..
    නුඹ දැකගන්නට තියෙන හදිස්සී..

    සුදු නා මලක් පිපෙයි..

    අර ඈත පේන රුව නුඹේ වගේ..
    නෙතු මානෙ පෙනෙයි ඇයත් නුඹ වගේ..
    හිත හීන මාළිගා හදා ළඳේ..
    අද රෑට නින්ද නැති කළා මගේ..

    සුදු නා මලක් පිපෙයි..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහිංසක කඳුළු ඔය නෙතු අඟින් ගිළිහුනේ..
    සමාවෙන්න මං හින්දා නම්..
    තාම ආදරෙයි වෙනසක් නෑ මගේ හිතේ..
    කඳුළු වලින් බොඳ වෙනවා නම්..
    කඳුළු නෙතක බොඳ වෙනවා නම්..

    සිනාසෙන්න වරම් දුන්නෙ ඔබයි මට හිමී..
    හඩන්න මට ඉඩ දුන්නේ ඇයිද මේ ලෙසින්..
    දරාගන්නෙ කොහොමද දුක පෙම් කල සිතකින්..

    අහිංසක කඳුළු ඔය නෙතු..

    දෑසට පෙනෙනා පෙම් රුව ඔබගේ හින්දා..
    වෙන රුවකට ළං වෙන්නට බෑ මට කිසිදා..
    නිතරම සිත ඔබ පතන්නෙ ඇයිදෝ මන්දා..

    අහිංසක කඳුළු ඔය නෙතු..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළු කවියක් වගේ හැඬුවා ප්‍රේමයේ පැතුමන්..
    කඳුළු බිඳුවක් තියා ගිය දා ඔයා මා වෙනුවෙන්..//

    රෝස කවි පොතේ සිඟිති කවි පෙලේ..
    ප්‍රේමයෙ දුක මා හැඩ කෙරුවා..
    රෝස මල් තරම් අහිංසක පෙමින්..
    ඔබව රත්තරන් මං පිඳුවා..

    කඳුළු කවියක් වගේ හැඬුවා..

    පළමු ආදරේ කඳුළු සාගරේ..
    මා තනිකර ඔබ යන්න ගියා..
    කඳුළු කවි පුරා මගේ දුක ලියා..
    ප්‍රේමයෙ දුක කවියට කිව්වා..

    කඳුළු කවියක් වගේ හැඬුවා..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හඬන විටදි ඉකි ගසලා නුඹ සනසන්නට..
    රත්තරනේ කියා නුඹට තුරුළුව ඉන්නට..
    හරි ආදරයෙන් ඔය රන් දෙතොල් සිඹින්නට..
    මගෙ වස්තුව මට අවසර නැද්ද කියන්න..

    දෙමාපියන් සිත් රිඳවා නුඹට පෙම් කළා..
    නුඹ සිත රිඳවනු නොහැකිව අසරණ වූවා..//
    ලෝකය කිව්වත් ඔබ අන්සතුය කියාලා..
    නොපිළිගෙනම නුඹ හට තව තවත් පෙම් කළා..

    හඬන විටදි ඉකි ගසලා..

    ආදරයේ සියලු සතුට නුඹ හට දුන්නා..
    මගෙ පණටත් වඩා හොදින් රැකගෙන උන්නා..//
    කියාගන්න බැරි තරමට නුඹ චපල වුණා..
    හදාගන්න බැරි තරමට හදවත බිඳුණා..

    හඬන විටදි ඉකි ගසලා..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළු වලින් පුරවනවද මගෙ ජීවන ගමන..
    අඳුරු වෙලා ඔයා නැතුව පාළුයි මගෙ ලොවම..
    කඳුළු හලා ඇති වනතුරු හැඬුවත් මම නිතර..
    ඔයා හොඳින් නම් මට ඇති ඒකයි මගෙ සතුට..

    වත්සානේ ඇවිත් ගියා අපි දෙන්නට නැතුව..
    කලබල නොවුනත් අපරාදයක් වුණේ අපට..
    අවසර අරගෙන හැමෝම සතුටින් පිනවන්න..
    හිතපු නිසයි සිදුවුනෙ අද මෙහෙම දුකින් ඉන්න..

    කඳුළු වලින් පුරවනවද..

    පෙරුම් පිරුවා ඇති වෙනතුරු එක සෙවන ඉන්න..
    අවසර දුන්නෑ කවුරුත් අපි දෙන්නගෙ පෙමට..
    අති වෙනතුරු දුක් වින්දා මොකක්ද කල වරද..
    අහිංසකාවියෙ කියන්න ඔබ තවමත් මගෙද..

    කඳුළු වලින් පුරවනවද..

    ගායනය - තුෂාර ජීවන්ත

    මේක නම් සිරාම සිංදුව..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ ආත්මයම ඔබ අරගෙන ගියා පෙම්බරී..
    මට අහිමි වුණේ ඔබ විතරයි මගේ සඳවතී..
    මේ වෙනකොට හිත හාදාන නුඹ කොතන හරි ඇතී..
    හමුවෙන්නට යළිත් අපට අයිතියක් නැතී..

    විසිරුන මතකය හෙමිහිට සිත තුල වද දෙනවා..
    සැඟවුණ යටි හිත හදන්න නිතරම සැරසෙනවා..
    මගෙ ආත්මයම ඔබ අරගනෙ ගියා..
    මට අහිමි වුණේ ඔබ විතරයි සදා..

    මගෙ ආත්මයම..

    තනිවුණ මගෙ හිත ඔබ ගැන නිතරම විඳවනවා..
    රැවටුණ මම අද උනු දෙය ගැන තව ලතවෙනවා..
    මගෙ ජීවිතයම තනි වෙන්නට තියා..
    මට කඳුළු තියා ඔබ තනියෙම ගියා..

    මගෙ ආත්මයම..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යන්නෙපා හැරදමා සෙනේ..
    සිත හඬයි පාළුවේ..
    නුඹම පමණි සතුට මගෙ ලොවේ..
    සිත නිවයි නුඹේ ආදරේ..

    දෑස් පියන් යට සඟවා නුඹෙ රුව..
    දැක ගමි නිහඩ රැයේ..
    දහසක් තරු එළි දිලුනත් කුමටද..
    සඳ නැති අඳුරු රැයේ..
    සඳ එළියක් වී දිලුනා නුඹ මහදේ..

    යන්නෙපා හැර දමා..

    තුන් සිත නුඹ ගැන විමසයි සියවර..
    නෙතු නිදි නොමැති පැයේ..
    ඈතින් ඈතට යන්න එපා නුඹ..
    හඩවා සිත රහසේ..
    මෘදු සුවදක් සේ රැඳුණා නුඹ මහදේ..

    යන්නෙපා හැර දමා..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුන්දරම එක මලක් පමණයි පිපුණේ සිත් විලේ..
    පින්වන්ත නොවුනි ඒ මල රැකගන්නට පපු තුරේ..
    මේ අහිංසකම සිත ළඟ ගිණි අවුලා යන වෙලේ..
    සංසාර පැතුම නේදෝ ඇස් දෙක ළඟ බොඳ කලේ..

    අත් වැරදීමකින්ද ඔය නෙත් දෙක ඉඟි කලේ..
    ජීවිතයේ වසන්තයට ඇයි සරදම් කලේ..
    නුඹ නිසාම එළියට වැටුණු සෙනෙහස් මන්දිරේ
    ආදරයේ පුරසඳ වත ඇයි කළුවර කලේ..

    සුන්දරම එක මලක්..

    නුඹට මුලු සිතින්මයි මම ළං වී පෙම් කලේ..
    අතීතයක මතක සුවඳ ළඟ මා තනි කලේ..
    සිහිනයක රැදී හිනැහි වියැකි ගිය මලේ..
    දෑස් අගින් උතුරා යයි සීතල හද විලේ..

    සුන්දරම එක මලක්..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිත නිවා දමන්න බෑ ඉතින්..
    ඔබ ඇවිත් ගිහින් යළිත් ඇවිත්..//
    ඔබේ සිනා ඔබේ කතා ඉතිරිලා පැතිරිලා සිතේ..
    සිත නිවා දමන්න බෑ ඉතින්..

    සුළඟ සේ ඇවිත් සුළඟ සේ ගිහින්..//
    සුවඳ පොඳ රැදී රැදී සිතේ..
    කඳුළු බිඳු මැදින් ඔබේ රුව සොයයි..//
    සිත නිවා දමන්න බෑ ඉතින්..

    සිත නිවා දමන්න..

    පුර සඳක් මතින් කළු වලා රැදී..//
    එළිය හොරු අරන් ගිහින් වගේ..
    අඳුර නැවතිලා තනි රකියි සිතේ..//
    සිත නිවා දමන්න බෑ ඉතින්..

    සිත නිවා දමන්න..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි දෙන්නා සටන් බිමේ එකටම උන්නා..
    සතුරන්ගේ මහ බල මුලු බිඳලා දැම්මා..
    එක දවසක අපේ ගෙදර යමු කී දෙන්නා..
    නිමේෂෙකින් ඒ සිහිනය බිඳලා දැම්මා..

    වෙඩි පිට වෙඩි වරුසාවක් වැටෙනා මැද්දේ..
    නුඹෙ පපුවට වෙඩි උණ්ඩය වැදුණා මිතුරේ..
    මගේ උකුලේ නුඹ තියාන යෙදුනා සටනේ..
    ඒ අතරෙත් සටන ගැනයි නුඹ නම් කිව්වේ..

    අපි දෙන්නා සටන් බිමේ..

    අවසානම වතුර පොඳත් මම පෙව්වාම..
    දෙනෙත් පියා ගත්තා නුඹ මගෙ උකුලේම..
    අපි දිනුවා අපේ සටන කියා කියන්න..
    මිතුරේ නුඹ සිටියා නම් කොච්චර හොදද..

    ගායනය - තුෂාර ජීවන්ත

    9වෙනි පිටුව වැඩ කරන්නෙ නෑනෙ.. කොමෙන්ට් එකක් දාන්න වෙනවා ඒ පිටුව බලන්න..
    :( :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිහින සඳ රැයේ නෙතු මගේ තනිවෙලා..
    ඔබ දුන්නු ආදරේ හද ගෙනෙයි වේදනා..
    ඔබ තරහා වෙන්න නම් හමුවන්න එන්නෙපා..
    පෙම් සිහින වලට නම් කඳුළු දෙන්නෙපා..

    සිත යන්න යනකොට ඔබ දුන්නු දුක අරන්..
    බොඳ වෙලා ගියා සංසාර පැතුම් මල්..
    මට අහිමි වුණේ මං පැතුව සිනා මල්..
    මට උරුම වුණේ දුක් කඳුළු පොකුරු මල්..

    සිහින සඳ රැයේ..

    ළං වෙන්න බැරි තරම් ඔබ සිතට දුරින් මං..
    පෙම් කරන තරම් සිත නොදන ඔයා නම්..
    සිත දෙන්න යළිත් මට තියාගන්න මං..
    මට උරුම වුණේ දුක් කඳුලු පොකුරු මල්..

    සිහින සඳ රැයේ..

    ගායනය - තුෂාර ජීවන්ත