බුදුරුවගල වෙහෙර විහාරෙට වැඳලා මම..
ඉල්ලන්නේ නුඹ සිතමයි සින්නක්කරයට..
සමාවෙන්න විහාරයක පාරමි පිරුවට..
කඳුළු බින්දු දන්නවා නම් නෙත් තුල සිරවුණ..
නුඹ වෙනුවෙන් රෑ අහසේ තරු කැටයක මම..
ලියා තබන්නම් සෙනෙහස සිත තුළ දඟලන..
නින්ද නැතුව තනි යහනක විඳිනා ගින්දර..
දන්නවා නම් නුඹ ඉන්නෑ ඈතට වී අද..
බුදුරුවගල වෙහෙර විහාරෙට..
ජීවිතයේ මාත්රයක මම දුන් කඳුළැලී..
අද මා හට තේරෙනවා නුඹටත් වෙන්නැති..
සත්තයි මම නුඹ වෙනුවෙන් හැඩූ තරම් මදී..
ඒ හින්දා වෙන්නැති මේ කඳුළු කිනිති නිති..
බුදුරුවගල වෙහෙර විහාරෙට..
ගායනය - තුෂාර ජීවන්ත
ඉල්ලන්නේ නුඹ සිතමයි සින්නක්කරයට..
සමාවෙන්න විහාරයක පාරමි පිරුවට..
කඳුළු බින්දු දන්නවා නම් නෙත් තුල සිරවුණ..
නුඹ වෙනුවෙන් රෑ අහසේ තරු කැටයක මම..
ලියා තබන්නම් සෙනෙහස සිත තුළ දඟලන..
නින්ද නැතුව තනි යහනක විඳිනා ගින්දර..
දන්නවා නම් නුඹ ඉන්නෑ ඈතට වී අද..
බුදුරුවගල වෙහෙර විහාරෙට..
ජීවිතයේ මාත්රයක මම දුන් කඳුළැලී..
අද මා හට තේරෙනවා නුඹටත් වෙන්නැති..
සත්තයි මම නුඹ වෙනුවෙන් හැඩූ තරම් මදී..
ඒ හින්දා වෙන්නැති මේ කඳුළු කිනිති නිති..
බුදුරුවගල වෙහෙර විහාරෙට..
ගායනය - තුෂාර ජීවන්ත