♬♩♫♪ සිංහල ගී පද - Sinhala Song Lyrics ♪♫♩♬

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ♬♩♫♪ සිංහල ගී පද - Sinhala Song Lyrics ♪♫♩♬

    Song-Lyrics-Cover-OR.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Duras-Wannata-1.jpg


    [FONT=&quot]දුරස් වන්නට මේ ලෙසින් [/FONT]
    [FONT=&quot]ඇයිද අප හමුවුනේ[/FONT]
    [FONT=&quot]දුරස් වන්නට මේ ලෙසින් [/FONT]
    [FONT=&quot]මොටද අප ඉපදුනේ[/FONT]

    [FONT=&quot]අත්වැල් බැදගෙන මංමාවත් දිග[/FONT]
    [FONT=&quot]ඔහේ ඇවිද ගිය කාලය මතකද..//[/FONT]
    [FONT=&quot]පුංචි ළදැරියක් වගේ සුරතලෙන්[/FONT]
    [FONT=&quot]ඔබ හිනැහුනු ඒ කාලය මතකද..[/FONT]

    [FONT=&quot]අනාගතේ ගැන අහස් මාළිගා[/FONT]
    [FONT=&quot]අපි දේනනා මැවූ කාලය මතකද..//[/FONT]
    [FONT=&quot]ඔබේ පෙම්වතා ලෙසින් එදා මා[/FONT]
    [FONT=&quot]ඔබේ ළගින් උන් කාලය මතකද[/FONT]

    [FONT=&quot]ගැයුම - දයාරත්න රණතුංග[/FONT]




     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kadamandiye-1.jpg


    [FONT=&quot]කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී[/FONT]
    [FONT=&quot]නැවතී බලනවා මොහොතක් කොහොම හරී[/FONT]
    [FONT=&quot]කතා නැතිව හිටියත් ගොලු වෙලා අපී[/FONT]
    [FONT=&quot]දාහක් දේ තිබේ කීමට බැරුව වැසී[/FONT]

    [FONT=&quot]ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා[/FONT]
    [FONT=&quot]සුළගට සියුම් දාහක් කන් ඇති හින්දා[/FONT]
    [FONT=&quot]කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා[/FONT]
    [FONT=&quot]මුනිවත හොදයි දෙපසින් දුක වැඩි හින්දා[/FONT]

    [FONT=&quot]සයුර මොටද දිය දෝතක් බොන්න බැරී[/FONT]
    [FONT=&quot]ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී[/FONT]
    [FONT=&quot]දෑස මොටද සිතු සේ දැකගන්න බැරී[/FONT]
    [FONT=&quot]කුසුම මොටද ළං වී රොන් ගන්න බැරී[/FONT]

    [FONT=&quot]ගැයුම - විශාරද නන්දා මාලනී[/FONT]



     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    බුද්ධං සරණං ගච්ඡාමි
    ධම්මං සරණං ගච්ඡාමි
    සංඝං සරණං ගච්ඡාමි

    ඔබෙ රාගී මන කැළඹේ දෝ
    ක්ලේෂයෙ ඕඝය නෑවේදෝ

    ඔබෙ රාගී මන කැළඹේ දෝ
    පිවිතුරු හදවත පෑරේ දෝ
    එමවිට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමි

    බුද්ධං සරණං ගච්ඡාමි...

    මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
    හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවි දෝ
    ඝෝර විසැති නයි පොළොඟුන්
    මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
    එමවිට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමි

    බුද්ධං සරණං ගච්ඡාමි...


    දුක් බරිනි මිරිකී යා දෝ - සත්‍යය ලොකේ වැනසී යා දෝ
    නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ
    පවිටෙන් බොරුවෙන් කෙළෙසා දෝ
    අගතිය යුත්තී මාරුතයේ
    ප්‍රාණෙ ඔබේ දෙදර යා දෝ

    එමවිට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමි

    බුද්ධං සරණං ගච්ඡාමි...


    Taken from : http://geethayakatawediyamak.blogspot.com/2012/06/buddhan-saranan-gachchammi.html

    buddhan-saranan-gachchammi.html
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sadakalika-Nowu-1.jpg


    [FONT=&quot]සදාකාලික නොවූ ලෝකේ[/FONT]
    [FONT=&quot]සදාකාලික ප්‍රේමයක්[/FONT]
    [FONT=&quot]සොයා නෙක ගම් දනව් පීරා[/FONT]
    [FONT=&quot]ගෙවූ කාලය සිහිනයක්[/FONT]

    [FONT=&quot]මගේ දුක දැක ඔබේ දෙනයන[/FONT]
    [FONT=&quot]උපන් කදුළින් සේදිලා..//[/FONT]
    [FONT=&quot]ඔබේ වත නොව ඔබේ හදවත [/FONT]
    [FONT=&quot]පුරා සඳ සේ පෑරිලා[/FONT]

    [FONT=&quot]එදා ළග සිට දුටුව ඔබ නොව[/FONT]
    [FONT=&quot]මෙදා දුර සිට මා දකින්නේ..//[/FONT]
    [FONT=&quot]සදාකාලික නොවූ ලෝකයෙ [/FONT]
    [FONT=&quot]සදා කෙලෙසද පෙම්බඳින්නේ[/FONT]

    [FONT=&quot]ගැයුම - විශාරද සුනිල් එදිරිසිංහ[/FONT]



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sihina-Lowak-1.jpg


    [FONT=&quot]සිහින ලොවක් දුටුවා මතකයි[/FONT]
    [FONT=&quot]සිහින ලොවින් ආවා මතකයි[/FONT]
    [FONT=&quot]සිහින ලොවක් දුටුවා මතකයි[/FONT]
    [FONT=&quot]සිහින ලොවින් ආවා මතකයි[/FONT]

    [FONT=&quot]සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ[/FONT]
    [FONT=&quot]ආදර බර උණුසුම මතකයි[/FONT]
    [FONT=&quot]ඉර සඳු තරු කැට පායන මිහිපිට[/FONT]
    [FONT=&quot]ආදරයෙන් බැඳුනා මතකයි[/FONT]

    [FONT=&quot]අප හදවත් වෙලි නොමියෙන ලෙස බැදි[/FONT]
    [FONT=&quot]ආදරයෙන් පිරුනා මතකයි[/FONT]
    [FONT=&quot]සිතට දැනෙන සුව ගතට දැනෙන බව[/FONT]
    [FONT=&quot]ඔබ රහසේ කීවා මතකයි[/FONT]

    [FONT=&quot]ගැයුම - ක්ලැරන්ස් විජේවර්ධන[/FONT]



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thani-Tharuwe-1.jpg


    [FONT=&quot]තනි තරුවේ... තනි තරුවේ...[/FONT]
    [FONT=&quot]ඔබත් ඔහොම ඔතන ඉන්න[/FONT]
    [FONT=&quot]මමත් මෙහෙම මෙතන ඉන්නවා[/FONT]
    [FONT=&quot]තනි තරුවේ... තනි තරුවේ..[/FONT]

    [FONT=&quot]නෙතග නෙතග පැටලි පැටලි[/FONT]
    [FONT=&quot]මුවග මුවග ඇලළි ඇලළි[/FONT]
    [FONT=&quot]මෙතෙක් දුරක් එක් වී පැමිණී[/FONT]
    [FONT=&quot]තනි තරුවේ... තනි තරුවේ...[/FONT]

    [FONT=&quot]මහද අරණෙ ලතැවි ලතැවි[/FONT]
    [FONT=&quot]රැදෙනු බැරිව ඉගිළි ඉගිළි[/FONT]
    [FONT=&quot]මගෙන් ඉවත ඇදිලා සැනසී[/FONT]
    [FONT=&quot]තනි තරුවේ... තනි තරුවේ...[/FONT]

    [FONT=&quot]ගැයුම - වික්ටර් රත්නායක[/FONT]



     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි යාළුවා වැඩේ දිගටම කරගෙන යං...:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බුද්ධං සරණං ගච්ඡාමි
    ධම්මං සරණං ගච්ඡාමි
    සංඝං සරණං ගච්ඡාමි

    ඔබෙ රාගී මන කැළඹේ දෝ
    ක්ලේෂයෙ ඕඝය නෑවේදෝ

    ඔබෙ රාගී මන කැළඹේ දෝ
    පිවිතුරු හදවත පෑරේ දෝ
    එමවිට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමි

    බුද්ධං සරණං ගච්ඡාමි...

    මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
    හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවි දෝ
    ඝෝර විසැති නයි පොළොඟුන්
    මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
    එමවිට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමි

    බුද්ධං සරණං ගච්ඡාමි...


    දුක් බරිනි මිරිකී යා දෝ - සත්‍යය ලොකේ වැනසී යා දෝ
    නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ
    පවිටෙන් බොරුවෙන් කෙළෙසා දෝ
    අගතිය යුත්තී මාරුතයේ
    ප්‍රාණෙ ඔබේ දෙදර යා දෝ

    එමවිට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමි

    බුද්ධං සරණං ගච්ඡාමි...


    Taken from : http://geethayakatawediyamak.blogspot.com/2012/06/buddhan-saranan-gachchammi.html

    buddhan-saranan-gachchammi.html

    නියමයි යාළුවා වැඩේ දිගටම කරගෙන යං...:)

    බොහොම ස්තුතියි.. :yes::love:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුලින්ම සුභ පතනවා වැඩේට:love:
    එත් එක්කම සමාව ඉල්ලන්න ඕන මෙ වගෙ ත්‍රෙඩ් එකක් දන්න කියල මට කීව එක ඉටු කරන්න බැරි වීම ගැන මෙ අම්බානක busy නිසා මෙලෝ දෙයක් කරගන්න වෙලාවක් නැ බන් :(:( මම පුලුවන් විදියට මෙ ත්‍රෙඩ් එකට සහයොගය දෙනවා දිගටම කරගන යන්න :yes::rolleyes:

    මෙන්න මගෙන් මුල්ම ගීතය

    හිරු විකසිත වී මියයන පොලවේ
    එලිය අදුර සම සමව බෙදයි
    ගත පන නල වන් රුධිරය මව්ගේ
    කිරට හැරී කුසගිනි දුරලයි
    ..............

    සුමුදු වදන් සවනට පාවී
    බිලිදු ඔබේ තුරුලේ සැතපෙයි
    ලෝකය බිහිකල මව්නි මගෙ
    නුබේ නමට මුලු ලොවම වදී
    .........මුලු ලොවම වදී

    ............


    හද මඩලේ සෙනෙහස කදුලින්
    සුදු බුදු රැස් විහිදුනි අහසින්
    එවන් මහිමයක් ලොවට උදාකල
    මව්නි ඔබට මුලු ලොවම ගැතී
    .....මුලු ලොවම ගැතී

    හිරු විකසිත.........


    අසංග ප්‍රියමන්ත
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ඉපිද මැරේ යලි ඉපදේ
    නොතිර සසර සාගරේ
    අතරතුරේ නොමැරි මැරේ
    දස දහස් වරේ
    නිසල නැතේ සසල වෙතේ
    නොතිර සසර සාගරේ

    කුමට නැටුම් කෙලි කවට සිනාදා..//
    මරුට නොමැත කිසි විටකදි බාදා
    ඔබට නොදන්වා මරු මෙහෙ ආදා
    යන්නට සිදු වන්නේ
    ඉන්නට බැරි වෙන්නේ
    නොතිර සසර සාගරේ
    ඉපිද මැරේ.......

    කුනුකය නිසරුයි නැත පවතින්නේ
    කල හොද පමනයි මෙලොව රැදෙන්නෙ
    නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නෙ
    අපටයි මිනිසුන්නේ
    ඇයි එය නොසිතන්නෙ
    නොතිර සසර සාගරෙ
    ඉපිද මැරේ....

    පන්ඩිත් අමරදේව

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පියානෙනි මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා
    .............//

    ශිල්ප සතර දී සිහසුන හිදුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා.....//
    ඈත ඉදන් ඔබ බලා සිටින්නේ
    නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

    පියානෙනී.........................

    හිත මිතුරන් මා හැරගිය දවසේ
    ලොවම එරෙහී වී තනිඋනුමොහොතේ.....//
    ඔබේ පැලේ නැත දොරගුලු ලන්නෙ
    ඔබේ සෙනෙහේ ගග නැත වියලෙන්නේ

    පියානෙනී.............................

    අබේවර්දන බාලසූරිය


     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ගහක මල් පිපිලා

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී...
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී...
    නුබට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී...
    නුබට හිත බැදි කාරනේ මා තවම නොදන්නෙමී...

    කතරේ වැලිකැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින්...
    සොදුරු වෑස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්...
    ලොවට නොපෙනෙන මගේ සෙනෙහස ඒ වගෙයි මනරම්...
    කරනු බැරි තහනම්...

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී...
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී...

    සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්...
    හිරුට පෙම්බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්...
    නුබට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්...
    කරනු පුදුම වෙයි නුඹනම්...

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී...
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී...
    නුබට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී...
    නුබට හිත බැදි කාරනේ මා තවම නොදන්නෙමී...



    Code:
     Download MP3
    
    http://ananmanan.org/sinhala_mp3/Karunarathna_Diwulgane_Gahaka_Mal_Pipila.mp3
     
    Last edited:
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඔන්න මගේම කැමැත්ත

    images




    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්...
    මටත් හොරෙන්....

    බලාගත් වනම බලා හිඳින්නෙමි

    සිතා ගන්න බෑ කල යුතු දේ....
    ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස
    කෙසේද මා තව ඉවසන්නේ...

    ඔබේ රුවම නිති පතා සිතන්නෙමි

    සොයා දෙනෙත ගැටෙනා දසුනින්
    දරා ගන්න බෑ මේ රුදු පාලුව
    කෙසේද මා තව ඉවසන්නේ...



    ~ රෝහණ සිරිවර්ධන~








     
    Last edited:

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    අඳුර නසන්නට පහනක් ලෙස දැල්වී

    අඳුර නසන්නට
    පහනක් ලෙස දැල්වී
    හත්දිනත් තරු
    පොකුරේ ඔබ සැඟවේ...

    මට අහිමිව යන ඔබේ සිනා කැකුලයි
    සමු ගන්නට බැහැ සිතේ හැඟුම් සසලයි
    සිත් රිදවන්නට සෙනෙහස මෝදු වෙලා
    අපි දෙන්නා අද දෙතැනක නතර වෙලා

    දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ
    හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ
    මට දුන් සවියම ඔබට සවිය වේවා
    තහනම් බැමි නැති ලොවකදි හමුවේවා

    Source : http://geethayakatawediyamak.blogspot.com/2011/08/adura-nasannata-pahanak-lesa-delwee.html

     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    මේ බස් නැවතුම

    මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවන බව දැන උන්නේ...
    ඔබ සමුගෙන බව මා තනිවුණු බව
    බස් නැවතුම තව නෑ දන්නේ...

    ඉස්සර හවසක මා එනතුරු ඔබ

    මෙතැනම හිටියා දෙනෙත් අයා
    එකම රියක නැග එකම අසුනෙ හිඳ
    ගිය හැටි මතකයි තවම එදා...

    මේ බස් නැවතුම...


    ප්‍රේමය නිමවුණු මා අද තනියම

    මෙතැනින් රියකට ගොඩ වෙනවා
    ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ළඟ
    එකම අසුනෙ ඉඳගෙන යනවා...
    මේ බස් නැවතුම...

    Source : http://geethayakatawediyamak.blogspot.com/2011/09/me-bus-newathuma.html