♬♬♬ Hector Dias@ D Major පට්ටයි.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ♬ Hector Dias@ D Major පට්ටයි.

    කට්ටිය වගේ දන්න කෙනෙක්නේ කලින් මේරියන්ස් බෑන්ඩ් එකේ හිටපු හෙක්ටර් ඩයස්ව. සුපිරි Voice එකක් තිබ්බ කෙනෙක්නේ. දැන් නම් මේරියන්ස් බෑන්ඩ් එකේ නෑ. දැන් මෙයාගේම බෑන්ඩ් එකක් තියනවා " D Major " කියලා. ගොඩක් Weddings වගේ Function වල Play කරන්නේ. ආයේ ඉතින් ලෙසටම කරනවා. ඉතින් U ටියුබ් එකේ තිබිලා D Major බෑන්ඩ් එකේ Videos ටිකක් හම්බ උනා. එලටම තියනවා. Videos ටිකක් Full HD කොලිටියෙන්ම බාගන්න පුලුවන්. ඔන්න දානවා කැමති නම් බාගන්න.

    2chhUBs.jpg


    මෙන්න සිංදු සෙට් එක.

    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // ANDURA GALAYANA HORAWE



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // KUMARIYAK WAGE



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // PEM LOWE



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // OBATA THIBENA ADARE



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // IT'S YOUR LOVE // SHENIK HIRAN



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // SOMETIMES WHEN WE TOUCH // SHENIK HIRAN




    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // STAND BY ME // Asanka Jayawardena



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // LOVE WILL KEEP US ALIVE



    SAXOPHONE SOLO // HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // FROM THIS MOMENT



    HECTOR DIAS WITH D MAJOR AT A PARTY 2014 // BOOGIE SHOES // ASANKA JAYAWARDENA



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // LORENSO DE ALMEDA MEDLEY 2



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // AMAZED



    HECTOR DIAS WITH D MAJOR AT A PARTY 2014 // SUN RAHA HAI // SHENIK HIRAN



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // LADY SOUL



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // I SWEAR



    HECTOR DIAS WITH D MAJOR AT A WEDDING 2014 // DEEP RIVER WOMAN



    HECTOR DIAS WITH D MAJOR AT A PARTY 2014 // BOOGIE SHOES // ASANKA JAYAWARDENA



    HECTOR DIAS WITH D MAJOR AT A PARTY 2014 // BABY COMEBACK MEDLEY 1



    2qEEAml.jpg


    tkNtePy.jpg


    0uSNynf.jpg


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මූ සිරා පොර මචන්, friendly. වෙඩින් එකක්නම් කලින් කතාකරල එන්නේ මොනවගේ crowd එකක්ද, ගහන සින්දු මොනවද කියල සිරාවට plan කරගන්න පුලුවන්. මාර classy විදිහට වැඩේ කරනවා. music වුනත් quality, මෑන්ස්ගේ saxophone solo එකකුත් සෙට් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මූ සිරා පොර මචන්, friendly. වෙඩින් එකක්නම් කලින් කතාකරල එන්නේ මොනවගේ crowd එකක්ද, ගහන සින්දු මොනවද කියල සිරාවට plan කරගන්න පුලුවන්. මාර classy විදිහට වැඩේ කරනවා. music වුනත් quality, මෑන්ස්ගේ saxophone solo එකකුත් සෙට් කරගන්න පුලුවන්.

    ඔව් බන් වෙඩින් වලට නම් එලටම සෙට් වෙනවා.
    14+