***************************************************
කරුණු වලින් බැහැරව මේ වගේ ත්රෙඩ් එකකින්/post walin බොහොම පැහැදිලිව තම නායකයාට විරුද්ධ මතය යටපත් කිරීම බලපෑම් කිරීම හෝ මර්ධනය කිරීම සඳහා යොදාගැනෙන්නේ...
මෙවන් වූ ත්රෙඩ් ඕනතරම් එළකිරිය තුල හමුවුනා.. ඒ හැමෝම මීට ආසන්න ආකාරයෙන් හෝ සාර්කස්ම් ආකාරයට විවිධ පෝස්ට් දමා තිබුනත් ඒ හැමෝම බයියන් ලෙස මා ලිස්ට් කරන්න හිතුවේ නෑ.. මා නිවැරදිව තෙරුම් ගත්තා ඒ ඒ අයගේ වෙනත් අවස්තාවලදී දේශපාලනය උදේසා වන උද්යෝගය, එහිදී කරුණු දැක්වීමේදී කුමන පක්ෂයක ආභාෂයක් රඳවා ගන්නේද, පොදු කරුණු වලදී කුමන ආකාරයෙන් හැසිරෙන්නේද යන්න. එවන් විශ්ලේශනයකදි "නිකන් ශෙයාර් කරන අයකුගේ මනෝභාවයට" වඩා මෙවන් වූ එළකිරි සාමාජිකයකුගේ "මනෝභාවය" වෙනස් බව බොහොම පැහැදිලියි. හේතුව ඔහු නිතරම තමන් විස්වාස කරන පක්ෂය නායකයා වෙනුවෙන් කතාකිරීමට අමතරව විරුද්ධ පාක්ෂිකයා තුළ රෝපණය කරවීමට උත්සාහ කරන සැකය, කළකිරීම,අවප්රේරණය ඔහුගේ බයි හෝ ටොයි ලක්ෂණයකි. ඒ අනූව ගත් විට මෙවන් රෝස් බයියෙකි
***************************************************
සිලි පොයින්ට් සම්බන්ධයෙන් කරුණ අතිශයින් විවාදාත්මකයි.
ඔහුව බයිටයිප් ලෙස ලිස්ට් කිරීම මේ වෙලාවෙදි නොකර ඉන්න වෙනවා. ඊට හේතුව ඔහු ප්රාර්ථනා කල අපේශකයාට ඡන්දය ලබා දුන් පසු බලාපොරොත්තු කඩවීම තුළ ඊට විරෝධයෙන් ලැබෙන සෑම අවස්තාවක්ම භාවිතා කරන සෙයක් මෙන්ම
තමාගේ ආගමික නැඹුරුවාව හේතුවෙන් ධර්මය/දහම් පුත්රයින් පහත හෙළන ක්රියාකාරකම්/ අවස්ථා වලදී ඊට විරෝධය පෑමට රටේ පක්ෂ ඈඳාගනිමින් සිදු කරන හෙළා දැකීම
කිසිසේත් බයි ලක්ෂණයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට හැකියවක් නොමැත. එබැවින් දැනට සිලි පොයින්ට් බයි ලිස්ට් එකෙන් ඉවත් කිරීම්ට කටයුතු කරමි
අන්න ඒකයි මම කිව්වේ. මම හොදට හොයල බලල හැම දේම තීරණය කරන්නේ. ජනවාරි 8 වෙනිදා මට වැරදුනා ඒක ඇත්ත. ඉගුරු දීල මිරිස් ගත්ත වැඩක් උනේ. සිරිසේනට චන්දෙ දුන්න පලියට මට රටට කෙලවෙනවා බලන් ඉන්න බෑනේ. ඒකයි මන් කෙලින්ම බැන්නේ තවත් යහපාලනේ හොදයි කියන් ඉන්න අයට. මේ රට පාලකයන්ට අයිති නෑ. වක්ර ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක වෙන්නේ. ඒ නිසා පාලකයෝ පත් කරන්නෙත් ජනතාව අයින් කරන්නෙත් ජනතාව. මෙතන ප්රශ්න තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප සම්පුර්ණ අවුල්. ප්රජාතන්ත්රවාදය උනාට වහල් කම් කරන්නේ දේශපාලුවන්ට වාසි ප්රයෝජන තකා.














ඌ බයි ගොඩේ ඉන්නෙ මොකෝ