mama mokeda
podi analysis ekaka ara other guy kiyapu ewath ekka. iwara wela balamu

mama mokeda

Silly point,mewan rose බයියෝ නෙවෙයි. මේ ආණ්ඩුව විවේචනය කරන හැම එක්කෙනාම බයියෝ වෙන්නේ නෑ. මේ දෙන්නා මහින්දට කඩේ යනවා දැකලා නෑ.පොයින්ට් එකට කහාකරන ආණ්ඩු විරෝධී දෙන්නෙක්
දැන් රනිල් මහත්තයා තමයි ඔය රටේ වැදගත් තීරණ ගන්නේ කොටින්ම වෙන රටවල නායකයො my3 මහත්තයා සමඟ නෙමෙයි සම්බන්ධතා පවතින්නෙ රනිල් මහා: එක්ක, රටේ ඇතුලේ වුණත් අපිට පේන්නේ my3 ජනාධිපති රටේ වැදගත් තීරණ ,අවස්ථා නියෝජනය කරන්නේ කොහේ හරි පන්සලක පාසලක උත්සවයකට සහභාගී වෙලා යමි යමි ප්‍රකාශ පමණක් සිදුකරන බවයි. නමත් එම ප්‍රකාශ ප්රකාශවලටම සීමාවෙලා එම නිසා ජනතාවත් ඔහු කියන දේවල් ගණන් ගන්නේ නැති තත්ත්වයක් උදා වෙලා. හැමතැනම වැඩවර්ජන උද්ඝෝෂණ ඒක නිසා යමි කැරැල්ලක් ඇතිවීමට ඉඩ ඇති බවට my3 මහතාගේ සිතට කවුරු හරි ඇතුළු කරලා ඒ මාර්ගයෙන් ෆොන්සේකා හි.හාට ආරක්ෂක අංශ පාලනය කිරීමට අවස්ථාව ලබා දීමට උත්සහ කරමින් පවතිනවා. ෆොන්සේකා මහතා හරහා රනිල් ඔහුට මෙතෙක් ලබාගැනීමට නොහැකි ජනාධිපතිවරයාට තිබෙන එකම බලය වන ආරක්ෂක අංශ පාලනය අතට ගන්න හදන්නේ කියලා හිතන්නේ නැද්ද? එතකොට රනිල් නිල නොලත් පාර්ලිමේන්තුවේ 2/3 හිමි විධායක ජනාධිපති වගේ තමයි.
උතුරු කොරියාව එක්ක ගේම ඉල්ලපු මිනිහත් එක්ක ලේසි වෙන්නේ නෑ.113k හදා ගත්තම ආණ්ඩුවක් ඕනෙ නෑ ප්‍රබල විපක්ෂයක් තියෙනවා,එතකොට හිටන්ටයි පොනිල්ටයි ඕන ඕන විදියට නටන්න බෑ
මූ එංගලන්තෙ ඉපදුණා නම් ලෝකෙ ජනප්‍රියම විකට නළුවා වෙලා මෙලහට
උබල වගේ ගොන්නුන්ගෙ මොලේ පෑදෙන්නෙ මෛත්‍රී 9 වෙනිද දිනුවම...මේ වගේ මහින්දගෙ බලු වැඩ දැක දැක ඌටම චන්දෙ දෙන උබල මේ ලන්කාවෙ ජීවත් වෙන එකෙක් වෙන්න බෑ..
සිලි පොයින්ට් සම්බන්ධයෙන් කරුණ අතිශයින් විවාදාත්මකයි.යේක මාතියා එදා ඒවා වෙඩක් නෑ. මෙදා ගෙන කතා කරමුකෝ. කෝ පොනිල් හාමු දැන් හොරු ඇල්ලුවද? මහා බැංකුවේ හොරකම් කරපු සල්ලි කෝ? රණවිරුවෝ පාවාදීම ඉවරයක් නැද්ද? ඉන්දියාවට දීල ඉවරද? කෝ මාධ්‍ය නිදහස? සරසවි සිසුන්ගේ ගැටළු විසදුවද? කෝ දැන් සිංගප්පුරුව කරනවා කියපු සන්වර්දනේ? සංවර්ධන News විතරද? කොලබ නම් සිංගප්පුරුව වගේ තමයි දැන් ගත සිත පුබුදන ඉමිහිරි සුවද නහය කඩන් යන සුවදක් එන්නේ කුණුගොඩවල් ලගින් යද්දී ඒ තරම් ලස්සනයි පිරිසිදුයි. කෝ වොක්සාවැගන් කම්පැනිය? ටයර් එකක්වත් හැදුවද? කවුද දැන් යහපාලනෙන් අඩුවට කාර් ගත්ත අය නොතෙමි යන්න? බස් ගාස්තුත් සංශෝධනය උනා නේද පළවෙනිදා? ඔව් ඉතින් මිනිස්සු ලග සල්ලි තියෙනවනේ දැන් වැඩි උනාට කමක් නෑ ඕන දෙයක්. අහ් තව ෆ්‍රී වයි පයි හම්බුනාද අලුත් පරපුරට? යවනවා කියපු බැලුම් කෝ? එදා රනිල් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ රට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.
යේක මාතියා මමනම් බයියා නෙමේ තම්බියා. අපිනම් රනිලට විරුද්ද වෙන්නේ ඌ මේ රටට කරන විනාසේ ඇස් පනාපිට දැකල. සිරිකොතේ ඉන්න උන්ගේ වගේ අපේ මොලවල් වල ගූ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පන තියෙනවා.![]()

රියල් ටොයි ටයිප්
සඳුන් බුවා
monson
SLCRI
amasin
makka_makka
ruchira55
rangana26
sadun gamage
50KG
Dharatha
මුන් කොහොමද බන් රෙදි ඇදන් කිරියෙ ජීවත් වෙන්නෙ....
මේක මම දාන්ඩ උන්න තෙර්ඩ් එකක්...කමක් නැ මොකා හරි දැම්මනෙ.....









අන්ධ භක්තික ටොයි සෙට් එක
(මෙහි සමහර නම් කිහිපයක් නියෝජනය කරන්නේ එකම පුද්ගලයෙක් බව කරුඅණාවෙන් සලකන්න)

මුන් කොහොමද බන් රෙදි ඇදන් කිරියෙ ජීවත් වෙන්නෙ....
මේක මම දාන්ඩ උන්න තෙර්ඩ් එකක්...කමක් නැ මොකා හරි දැම්මනෙ.....

ඔය උඹත් බලපන් නැවිලා රෙදි ඇදගෙනද ඉන්නේ කියලා![]()


බයි ටොයි බේදයක් නෑ. එක හැන්දෙන් බෙදන්නේ.
නම්බු අවනම්බුත් ඉතින් සම සමව තමා
![]()


Gasa84 ටොයි ලිස්ට් එකේ උඩින්ම ඉන්ඩ ඔනෙ එකක්නෙ....මේ ලිස්ට් එක වැරදියි....ඇයි යකෝ ස්කයිප් එකෙන් යහපාලනය උදා කරගත්ත බුවානෙ මූ...![]()




බලන් ගියහම හැම එකාමා රෙදි නැතුව තමා ඉන්නේ![]()


මම නම් එදා ඉදන් හොදට රෙදි ඇදන් ඉන්නෙ.....උබල වගේ නෙමේ....![]()



ඔව් අර රජකෙනෙකුත් ඉස්සර ගම වටේ ඇදගෙන ගිය ට්‍රාන්ස්පේරන්ට් රෙද්දක් වගේ එකක් තමයි ඉතින්![]()


Gasa84 ටොයි ලිස්ට් එකේ උඩින්ම ඉන්ඩ ඔනෙ එකක්නෙ....මේ ලිස්ට් එක වැරදියි....ඇයි යකෝ ස්කයිප් එකෙන් යහපාලනය උදා කරගත්ත බුවානෙ මූ...![]()
අර ලේzලිසඩ් කිව්ව වගේ අලුත් කැටගරියක් හදන්න වෙන කෙනෙක් වගේ![]()
දැන් වර්ග ගොඩක් ඉන්නවා
බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන්අඳුරගන්න හරි අමාරුයි
රියල් ටොයි ටයිප්
සඳුන් බුවා
monson
SLCRI
amasin
makka_makka
ruchira55
rangana26
sadun gamage
50KG
Dharatha
මුන් කොහොමද බන් රෙදි ඇදන් කිරියෙ ජීවත් වෙන්නෙ....
මේක මම දාන්ඩ උන්න තෙර්ඩ් එකක්...කමක් නැ මොකා හරි දැම්මනෙ.....
මම නම් එදා ඉදන් හොදට රෙදි ඇදන් ඉන්නෙ.....උබල වගේ නෙමේ....![]()




උඹලා වගේ බොරුවට දැගලුවෙ නෑ.නියමෙට ගේම ගැහුවා.





