හැම යුද්දේම කම්ප්ලිකේටඩ්. අනික් ස්ලේවරිම නෙවෙයි ඔකට හේතුව. ඊට වඩා මුල්බැසගිය ප්‍රශ්න, දේශසිමා ප්‍රශ්න රැසක් තමයි හේතු. ස්ලේවරි ඉස්සරහට දාන්නේ අඬන්න හිටපු දේට සාමාජිය මුහුණුවරක් සහිත හේතුවක් ගන්න. හරියට පලමු ලෝක යුද්ධයට හේතුව විදිහට ෆර්ඩිනන්ට වෙඩි තියපු එක කියලා ලෝකෙට පෙල පොත්වල ගහන පට්ට කෙබරේ වගේ.
ඔකේ මුලය බ්‍රිතාන්‍ය ජනපදකරණය දක්වාම යනවා. මම දැනට ඒ ගැන ගැබුරින් කියවගෙන යනවා. ඒ නිසා පැහැදිලව පේනවා සිවිල් යුද්ධය ස්ලේවරි මතම වෙච්ච දෙයක් නෙවෙයි කියලා.
North,South inherently wage different weema thama ekata slavery thama mula..ooka passe racist gathiyen midenna hadapu kathawak thama constitutional rights hinda South North wen wenna haduna kiyala kiyana eka..
Slavery ain karoth thamange yatathe hitapu ballek wage sathek thaman wagema manussayek wenawa..eka samajayakata daraganna ba..Eka hinda thama 1876 election eka Ratheford B. Hayes popular votes madi unath Southla back karala president wenne..Hidden teaty eke thiyenne ayeth South wala Black eun emancipate unata second class citizen karana eka..kallo aya hitapu thanatama watenawa aurudu 10 kata passe..
South yudden karaganna bari una de aurudu 10yen heen nulen karagannawa...
Lankawatath wenne ooka thama..

Unta voting rights hambenneth thawa aurudu 100kata passe Kennedy marunama apu LBJ eka kennedyge pathuma eka kiyala kiwwa hinda..
Eda idala South democratic eun okkoma republican thama..Black eunta voting rights hariyata deela, segregation iwath kalata South democratic eun Republican una..un thama Trumpge vote base eka...
Mn asama paththak American history..American heritage eka constitutional eka..un thama vote karala hariyata palakayek thorapu palaweni stable rata...eka thama unge heritage eka...eken thama rata thama driven wenne..