⚔️🛡️ Civil War | Official Trailer | A24 🛡️⚔️

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    Hell on wheels civil war එකෙන් පස්සේ වගේ කතාව. පට්ට හැබැයි. රතු ඉන්දියන් කල්ලො සුද්දෝ ෆට්ට mcn story එක

    ටීවී series එකක් සීසන් 5

    p8807300_b_v13_al.jpg




    මේක බලලා තියෙනවා නියමයි, තව මේකත් සිවිල් යුද්දෙන් පස්සේ යන කතාවක් හැබැයි මෙකේ ඉන්න කළු bounty hunter ලාට ඒ කාලේ මෙච්චර වරප්‍රසාද හම්බුනා ද කියලා සැකයි
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    හැමදේම ගැන හදනවා. නමුත් 19 සියවසේ සිවිල් යුද්දේ ගැන හරිහමන් ෆිල්ම් හදන්නේ නැ. හරිහමන් විදිහට ඉගෙනගන්න රිසෝසස් දාන්නේ නැ. කැම්රි ඇමරිකාව.
    Eka harima complicated war ekak..Slavery thamai udin penne..North and south...South lage okkoma Economy, Samaja thathwa bida watenawa slavery ain karoth.. aluthin hadapu rataka ratema kotas dekkata bedila q
    1 million wage marenakan yudda karanawa...
    Lankawe thibba war ekata higak samanakam thiyana war ekak American civil war kiyanne...thawa issarahata wenna thiyana dewal unath there....
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,704
    113
    Homagama
    Eka harima complicated war ekak..Slavery thamai udin penne..
    හැම යුද්දේම කම්ප්ලිකේටඩ්. අනික් ස්ලේවරිම නෙවෙයි ඔකට හේතුව. ඊට වඩා මුල්බැසගිය ප්‍රශ්න, දේශසිමා ප්‍රශ්න රැසක් තමයි හේතු. ස්ලේවරි ඉස්සරහට දාන්නේ අඬන්න හිටපු දේට සාමාජිය මුහුණුවරක් සහිත හේතුවක් ගන්න. හරියට පලමු ලෝක යුද්ධයට හේතුව විදිහට ෆර්ඩිනන්ට වෙඩි තියපු එක කියලා ලෝකෙට පෙල පොත්වල ගහන පට්ට කෙබරේ වගේ.

    ඔකේ මුලය බ්‍රිතාන්‍ය ජනපදකරණය දක්වාම යනවා. මම දැනට ඒ ගැන ගැබුරින් කියවගෙන යනවා. ඒ නිසා පැහැදිලව පේනවා සිවිල් යුද්ධය ස්ලේවරි මතම වෙච්ච දෙයක් නෙවෙයි කියලා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    හැම යුද්දේම කම්ප්ලිකේටඩ්. අනික් ස්ලේවරිම නෙවෙයි ඔකට හේතුව. ඊට වඩා මුල්බැසගිය ප්‍රශ්න, දේශසිමා ප්‍රශ්න රැසක් තමයි හේතු. ස්ලේවරි ඉස්සරහට දාන්නේ අඬන්න හිටපු දේට සාමාජිය මුහුණුවරක් සහිත හේතුවක් ගන්න. හරියට පලමු ලෝක යුද්ධයට හේතුව විදිහට ෆර්ඩිනන්ට වෙඩි තියපු එක කියලා ලෝකෙට පෙල පොත්වල ගහන පට්ට කෙබරේ වගේ.

    ඔකේ මුලය බ්‍රිතාන්‍ය ජනපදකරණය දක්වාම යනවා. මම දැනට ඒ ගැන ගැබුරින් කියවගෙන යනවා. ඒ නිසා පැහැදිලව පේනවා සිවිල් යුද්ධය ස්ලේවරි මතම වෙච්ච දෙයක් නෙවෙයි කියලා.
    North,South inherently wage different weema thama ekata slavery thama mula..ooka passe racist gathiyen midenna hadapu kathawak thama constitutional rights hinda South North wen wenna haduna kiyala kiyana eka..
    Slavery ain karoth thamange yatathe hitapu ballek wage sathek thaman wagema manussayek wenawa..eka samajayakata daraganna ba..Eka hinda thama 1876 election eka Ratheford B. Hayes popular votes madi unath Southla back karala president wenne..Hidden teaty eke thiyenne ayeth South wala Black eun emancipate unata second class citizen karana eka..kallo aya hitapu thanatama watenawa aurudu 10 kata passe..
    South yudden karaganna bari una de aurudu 10yen heen nulen karagannawa...
    Lankawatath wenne ooka thama..🤑
    Unta voting rights hambenneth thawa aurudu 100kata passe Kennedy marunama apu LBJ eka kennedyge pathuma eka kiyala kiwwa hinda..
    Eda idala South democratic eun okkoma republican thama..Black eunta voting rights hariyata deela, segregation iwath kalata South democratic eun Republican una..un thama Trumpge vote base eka...

    Mn asama paththak American history..American heritage eka constitutional eka..un thama vote karala hariyata palakayek thorapu palaweni stable rata...eka thama unge heritage eka...eken thama rata thama driven wenne..