ඕකේ ජූරි එකේ දෙන්නෙක් ඇරෙන්න අනිත් 10 දෙනාම කියනවා ගෑනි නිර්දෝශයි කියලා.@thanujaka කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙමි
පස්සේ අනිත් දෙන්නත් එකග වෙනවා නිර්දෝශයි කියන්න.
වැඩේ තියෙන්නේ ඔතන prosecutors ලා ශක්තිමත් විදිහට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නෑ.
මිනි මැරුම් නඩුවක වැරදි කාරය වෙන්න නං beyond the reasonable doubt, ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ.
ගෑණි බොරු කියන්නේ කියන එක ඔප්පු උනා, හැබැයි මැරුවා කියන්න තරම් සාක්ෂි හොයාගන්න බැරි උනා.
ඒ නිසා නිදහස් උනා ගෑණි