⚠️ගාල්ල ට්‍රිප් හෙල්ප්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,104
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොඩි උදව්වක් ඕන යාලුවනේ, පහත සදහන් දේවල් දන්න කෙනෙක් පොඩියට සප් එකක් දෙන්න.

    • කොලබ ඉදන් ගාල්ලේ යනකොට අතරමග බලන්න තියෙන්නේ මොනාද කළුතර බෝධියට අමතරව.
    • ජෙට්ස්කි වගේ දේවල් කරන්න පුළුවන් ප්‍රයිස් ශේප් ප්ලේසස් මොනාද?
    • ගාල්ලේ කොටුවේ පාර්ක් එකක් තියනවද? සයිඩ් කන්නාඩි, බැජ් එහෙම ගලවන සින් තියනවද?
    • ගාල්ලේ වාහනේ දාලා ටවුන් එකේ ඇවිදින්න තියෙන ප්ලේසස් කොහෙද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගාල්ලෙ කොටුවෙ car park වටේම දෙක තුනක් තියෙනව. එක තැනකින් දෙන ටිකට් එක කොටුව ඇතුලෙ හැම තැනටම වලංගුයි. ඒක හින්ද එක පාක් එකකින් ටිකට් කැඩුවට පස්සෙ නවත්තන හැම තැනටම සල්ලි දෙන්න එපා. ඉල්ලුවොත් බය නැතුව කතාකරන්න.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    1. කන්දේ විහාරය, සීනිගම දේවාලය, මාදු ගග සවාරි,
    2. ගඟේ ජෙට්ස්කි කරනවා නම් බෙන්තර ගගේ දී පුළුවන්, පාරේ ජෙට්ස්කි කරනවා නම් අකුරල /කහව හරියේ ත්‍රීවිල් අයියා කෙනෙක්ට කිව්වම පුළුවන්.
    3. කොටුව ඇතුලේ අමන්ගල්ල හොටෙල් එක ලග වාහනේ දාන්න පුළුවන්. ඒ හැර ලයිට් හවුස් එක ලග වගේ තැන් තියනවා පොඩ්ඩක් අවධානයෙන් හිටියම හරි.
    4. ගාලු කොටුව ඇතුලෙම museums කෞතුකාගාර 3ක් තියනවා. ඔව් ඔව් 3ක්. තව ඉතින් රූමස්සල ගියොත් ජන්ගල් බීච් ගිහින් නාන්න පුළුවන් (ගාලු කොටුවෙත් නාන්න පුළුවන්). 10 km දුරින් තියන කොග්ගල, කොට්ටව කැලේ වගෙත් යන්න පුළුවන්. තව තියනවා ලියන්න කම්මැලියි.
     
    ammoh thankq wewa.
    adarei yalu.
    puluwannam passe welawaka kotan yaman
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    1. කන්දේ විහාරය, සීනිගම දේවාලය, මාදු ගග සවාරි,
    2. ගඟේ ජෙට්ස්කි කරනවා නම් බෙන්තර ගගේ දී පුළුවන්, පාරේ ජෙට්ස්කි කරනවා නම් අකුරල /කහව හරියේ ත්‍රීවිල් අයියා කෙනෙක්ට කිව්වම පුළුවන්.
    3. කොටුව ඇතුලේ අමන්ගල්ල හොටෙල් එක ලග වාහනේ දාන්න පුළුවන්. ඒ හැර ලයිට් හවුස් එක ලග වගේ තැන් තියනවා පොඩ්ඩක් අවධානයෙන් හිටියම හරි.
    4. ගාලු කොටුව ඇතුලෙම museums කෞතුකාගාර 3ක් තියනවා. ඔව් ඔව් 3ක්. තව ඉතින් රූමස්සල ගියොත් ජන්ගල් බීච් ගිහින් නාන්න පුළුවන් (ගාලු කොටුවෙත් නාන්න පුළුවන්). 10 km දුරින් තියන කොග්ගල, කොට්ටව කැලේ වගෙත් යන්න පුළුවන්. තව තියනවා ලියන්න කම්මැලියි.
    (y) (y) (y)
     
    • Like
    Reactions: NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගාල්ලෙ කොටුවෙ car park වටේම දෙක තුනක් තියෙනව. එක තැනකින් දෙන ටිකට් එක කොටුව ඇතුලෙ හැම තැනටම වලංගුයි. ඒක හින්ද එක පාක් එකකින් ටිකට් කැඩුවට පස්සෙ නවත්තන හැම තැනටම සල්ලි දෙන්න එපා. ඉල්ලුවොත් බය නැතුව කතාකරන්න.

    watinawa kiyapu eka
     
    • Like
    Reactions: PHBhagya

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    1. කන්දේ විහාරය, සීනිගම දේවාලය, මාදු ගග සවාරි,
    2. ගඟේ ජෙට්ස්කි කරනවා නම් බෙන්තර ගගේ දී පුළුවන්, පාරේ ජෙට්ස්කි කරනවා නම් අකුරල /කහව හරියේ ත්‍රීවිල් අයියා කෙනෙක්ට කිව්වම පුළුවන්.
    3. කොටුව ඇතුලේ අමන්ගල්ල හොටෙල් එක ලග වාහනේ දාන්න පුළුවන්. ඒ හැර ලයිට් හවුස් එක ලග වගේ තැන් තියනවා පොඩ්ඩක් අවධානයෙන් හිටියම හරි.
    4. ගාලු කොටුව ඇතුලෙම museums කෞතුකාගාර 3ක් තියනවා. ඔව් ඔව් 3ක්. තව ඉතින් රූමස්සල ගියොත් ජන්ගල් බීච් ගිහින් නාන්න පුළුවන් (ගාලු කොටුවෙත් නාන්න පුළුවන්). 10 km දුරින් තියන කොග්ගල, කොට්ටව කැලේ වගෙත් යන්න පුළුවන්. තව තියනවා ලියන්න කම්මැලියි.
    serama kiyalane kiyanan deyak na thawa.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කොස්ගොඩ හරියේ කැස්බෑ බිත්තර වෙරළෙන් ගෙනත් පැටව් හැදුනම මුහුදට දාන තැනක් තියෙනවා.
    හික්කඩුවේ කොරල් පර බලන්න පුළුවන්.
    උණවටුන beach එක නාන්න හොඳයි. එතනම වැල්ලේ දේවාලේ තියෙනවා. (ගාල්ලෙන් මාතර පැත්තට)
    ගාල්ලෙන් තල්මසුන් බලන්න යන්න පුළුවන් (navy camp එකෙන් අහන්න)
    යටගල විහාරය (රජ මහා විහාරයක් )
    කච්චුවත්ත දේවාලය (බොහොම බලවත් තැනක් )
     
    • Like
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    පොඩි උදව්වක් ඕන යාලුවනේ, පහත සදහන් දේවල් දන්න කෙනෙක් පොඩියට සප් එකක් දෙන්න.

    • කොලබ ඉදන් ගාල්ලේ යනකොට අතරමග බලන්න තියෙන්නේ මොනාද කළුතර බෝධියට අමතරව.
    • ජෙට්ස්කි වගේ දේවල් කරන්න පුළුවන් ප්‍රයිස් ශේප් ප්ලේසස් මොනාද?
    • ගාල්ලේ කොටුවේ පාර්ක් එකක් තියනවද? සයිඩ් කන්නාඩි, බැජ් එහෙම ගලවන සින් තියනවද?
    • ගාල්ලේ වාහනේ දාලා ටවුන් එකේ ඇවිදින්න තියෙන ප්ලේසස් කොහෙද?

    1. කන්දේ විහාරේ, මාදු ගගේ tour එකක්. හික්කඩුව beach එක, boat ride එකක්.

    2. jetski බෙන්තර තමයි.

    3. galle fort එකේ ගොඩක් තැන් වල parking පුළුවන්. කවදාවත් මොකුත් නැතිවෙලා නැ.

    4. town එකේ නම් කෝවිලක් තියෙනෝ. වෙන නම් ලොකු දේවල් මතක් වෙන්නේ නැ.
    ලඟපාත, යටගල විහාරය, උණවටුන beach එක. jungle beach එක, කොග්ගල boat ride, thalpe beach එක. snorkling/ diving කැමති නම් ඕන තරම් places තියෙනෝ. ටිකක් ඇතුලට යන්න කැමති නම්, කොට්ටව කැලේ තියෙනෝ. තව ඇතුලට ගියොත් කන්නෙලිය. එන අය අනුව ගැලපෙන තැන decide කරන්න.
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    me dawas wala warakan thiyenawa parana road eke yanakota e ganath hithala yanna

    1596097046984.png